හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔක්තෝබර් 25 සිට 30 දක්වා කාලය තුළ රටින් පිටවීමේ අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) නියෝග කළේය.
ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත ඔහුට එම අවසරය හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
අනේ අපේ දේශපාලකයෝ ගැන හිතනකොට අපි කොච්චර හොඳද කියලා හිතෙනවා වෙලාවකට (නි)
ප්‍රසිද්ධියේ අම්බලන්ගොඩ නිවසේ වල්කම් එළිපිට කළනිසා මෙයාට ගොඩක් ලෙඩ ඇති තමයි. (බ)
ලංකාවේ ප්‍රථිකාර කරන්න බැරි මෙයාලට ඇති ලෙඩ මොනවාද? (නි)
ගොඩක් සල්ලි කාරයන්ට රිමාන්ඩ් කළාම ලෙඩ හැදෙනවා .දොස්තරලත් සල්ලි අරන් හොර රිපොර්ට් ලියනවා .අනේ අනිච්චන් (බ)
දිගින් දිගටම ඇප නොලබා සිරගත කළ සජින් වාස නමැති මෙම මෝඩ පුද්ගලයා ( මොඩය කියන්නේ ඩොක්ටර් ක්‍රිස් නෝනිස් ට බිම දමා පහර දුන් නිසා ) මහින්ද ට එරෙහිව ශාක්ෂි දීමට පටන් ගැනීම හෝ ඒ වෙනුවෙන් රජයේ ශාක්ෂි කාරයෙක් කරගැනීම සදහා මුලින් එස් ටී එෆ් ආරක්ෂාව දී නැවත රට යාමට අවසර දුන්නේ නීතියේ මොන ප්‍රතිපාදන යටතේද ? ඒ කියන්නේ මුලින් නිකන් රදවා ගත්තාද ? දන්නා කෙනෙක් කියන්නකෝ මෙහි රහස (බ)
සුභ ගමන් (ම)
මෙයා ප්‍රතිකාර වලට කියලා සිංගප්පුරුවට ගිහිල්ල හොඳ හොඳ ප්‍රතිකාර කරගන්න බව අපි දන්නවා. (ම)