තම රාජකාරියට බාධා කළැයි අමබ්ලන්ගොඩ තිලකපුර පොලිස් මුරපොළේ ස්ථානාධිපති පොලිසියට පැමිණිලි කර ඇත.
එහෙත් තිලකපුර නිවසක වැසියන් පවසනුයේ තම නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකුගේ තරුවක් ගලවා ගත් බවයි.
ඒ මොහොතේම 119 අංකයට හා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට දැන්වූ බවත්, තරුව දෙන්නේ නියෝජ්‍ය පොලිස්පති අතට පමණක් බවත් ඔවුහු පවසති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය පැවසුවේ ඒ ගැන සොයා බලා පිළිතුරක් දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර "තනි තරුවේ " කියලා සිංදුවකුත් තියෙන්නේ.... ඒක මතක්වුණා (නි)
මොකද්ද,මේ තරුව? වල්ග තරුවක්ද?(රේ)
මොකක්ද අප්පේ මේ තරු හටන? (නි)
බලහත්කාරකමට ,ගැලුන තරුව ආපසු නොලැබේවා (ම)
තරු දිලෙන්නේ රැයක පමණි. (ම)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියනවා නේ (ම)
අපොයි පොලිසියට ගිය කලක්! (නි)
වැඩේ වැැරදි නම් ඩී. අයිි .ජීට නෙවෙයි අයි .ජීි .පීට දෙන්න නිල ඇදුමේ ගෙෘරවය කෙලෙසන මිනිස්සු පොලිස් සේ්වයට මොකටද?(රේ)
නිවැසියන්ගේ චරිතය කොහොමද දන්නේ. (ම)
මිනිස්සු පැමිණිල්ලක් දාන්න සමහර පොලීසි වලට යන්නත් බයයි දැන් (නි)
පොලිසිය අපරාධ වවනවද?(ම)
ලසන්ත, ඔබ හරි. පොලිසිය කියන්නෙත් ජනතාවගෙන් පඩි ලබන නිලධාරීන් ඉන්න ආයතනයක්. වැරදි කරන්න ගිහින් දැන් තරු පෙනිලා වගේ... (නි)
ස්වාධීන ආයතනයක් කළොත් කොහොමට හිටීවිද කියලා හිතෙනවා දැන්මම මෙහෙම නම් (නි)