ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ නිත්‍යනුකුලව නිගමනයකට එළඹීමට රජය අපහොසත් වී ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුව අද මරදානේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
යහපාලන ආණ්ඩුව ද එම කටයුතු සඳහා සහාය දක්වන්නේදැයි සොයා බැලිය යුතු බවත් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නායකයෝ කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)
ප්‍රශ්නය විය යුත්තේ පාවෙන අවි ගබඩාව හදාගෙන එයින් මුදල් ගසාකෑම මිසක් එම සංකල්පය නොවේ. දුෂිතයා හඳුනාගෙන දඬුවම් දී විධිමත්ව දක්ෂිණ මුහුඳු මාර්ගය කුලී පදනම මත ආරක්ෂණය කරන්න.(රේ)
පිවිතුරු යහපාලට නම් සෑහෙන්න රිදිලා වගෙයි (නි)
පුරවැසි බලය......? කවුද අප්පේ මෙයාලගේ පසුපස ඉන්න පුරවැසියෝ...? (නි)
මට නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. කාලය හොඳම විසඳුමක් දෙනු ඇත (නි)
කඩේ යනවනම් මෙන්න නියම කට්ටිය ..(රේ)
නිල නොලත් උපදේශක සමාගමක්ද ..(රේ)
දැන් අපිට මේකද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය? (නි)
ආණ්ඩුවෙන් නෙවෙයි අහන්න ඕනි ප්‍රබල ඇමති තුන් දෙන ගෙන් අහන්න ඕනි (ම)
ඒක ආණ්ඩුව කරන්න ඕනෑ වෙලාවට කරයි (නි)
මෙම ව්‍යාපාරෙන් නිකන් ගඳ ගස්සන එක විතරයි කරන්නේ. (බ)
කව්ද අනේ ඔයාලට ඔයබලය දුන්නෙ හරියට අපි පොඩිකාලෙ, අපි පොලිසිය වගෙ හිතාගැනීම නේද. ඔය බලය වචනය ඉවත්කර වෙන කෑල්ලක් අලවගන්න. එහෙම නැතිනම් ඔයනමින් ඡන්දයකට ඉදිරිපත්වෙලා පෙන්නන, බලය ජනතාව පවරනවාද කියල. (බ)
වැඩක් නැතුව නිකන් කාලේ කන අය තමයි මෙතන ඉන්නේ. පාවෙන අවි ගබඩාව නිසා කොච්චර සල්ලි රටට ලැබුනද? ඔය නිකන් නාස්ති කරන කාලය තමන්ට හරි තමන්ගේ පවුලට හරි ප්‍රයෝජනවත් වැඩක් කරන්න. (බ)
මුන් ඔක්කොම මහජන මුදලින් පඩි අරගෙන එක එක දේශපාලකයන්ට කඩේ යන එන්ජීඕ සල්ලි ගසාකන එවුන් (බ)
මේ ආණ්ඩුවට චූදිතයෝ මිස වැරදිකරුවෝ නැත. වැරදි කළ එවුන් ඇතුලේ ඉන්නවානේ. (බ)
සෝභිත හාමදුරුවෝ හිතාගෙන ඉන්නේ එයා මහින්ද මහත්තයව ගෙදර අැරිය කියල..රතන හාමදුරුව හිතන් ඉන්නේ එයා ඒක කළා කියල..රාජිතයි පුතයි හිතන් ඉන්නේ එයාල ඒක කළා කියල..මෙයාල හිතන් ඉන්නේ මෙයාල ඒක කළා කියල..හැමෝම දැන් චන්ඩි.. මිනිස්සු 100ක් එකතු කරන් රැස්වීමක් තියා ගන්න බැරි රටටම පිළිලයක් වෙච්ච මේ වෘත්තීය සමිති නායකයෝ ටිකකුයි කලාකරුවෝ කියල කියා ගන්න කීප දෙනෙකුයි ගිහින් තියෙන උඩ,,කිසි පුරවැසි බලයක් ඔතනනම් නැහැ..එන් ජි ඕ ඩොලර් වලට කොන්ත්‍රාත්තු ඉටු කිරීමක් මිස..(බ)
තවත් බෝර්ඩ් ලෑල්ලට සීමා වුනු සංවිධායක්. මාධ්‍ය නැත්තන් මේගොල්ලෝ ඉන්නවද නැද්ද කියල කව්රුවත් දන්නේ නෑ. (අ)
පාවෙන අවි ගබඩාව පිළිබඳව සැහැල්ලුවෙන් සිතීම මව්බිම අනතුරකට පත්කිරීමේ වැඩපිළිවෙලකට අතවැනීමක්. එයට එරෙහිව කරුණු සොයාබලන සිවිල් සංවිධාන ඩොලර් මත යැපෙන නඩයක් ලෙස උපහාසයට ලක්කිරීම නුසුදුසුයි. ගිනි අවි නිදැල්ලේ සංසරණය වීම , සත්ව අභය භූමියකට රිංගු මස් වැද්දන්ගේ දේශයක් වීමට අවස්ථාව සළසාදීමකි. පැවති රජය වගාකළ අවි තවාන මෙම රජය යටතේද පවත්වාගෙන යන්නේද දැනීමේ පරම අයිතියක් මහජනතාවට ඇත. (නි)
හැබැයි ඉතින් පුර වැසියෝ කියල පිවිතුරු යහපාල වගේ අය ඕනෙත් නැහැ (රේ)
ධර්ම ජයවික්‍රම, 88/89 කාලය ගැන කිසිම සංවිධානයක් නම් පරීක්ෂණ කරන්න ඉල්ලලා නැහැ. (නි)
ඕනෑම රටක මේ වගේ දේවල් තිබෙනවා. පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
මේ ඇත්තම පුරවසියෝද ? (අ)