මුහුදු සීමා උල්ලංඝණය කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වූ බව කියන ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
අධිවේගී යාත්‍රාවක නැඟී තමිල්නාඩුවේ රාමේෂ්වරම් හි වෙරළ ගම්මානයකට පැමිණෙමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුහු රාමේෂ්වරම් නාරිකුසූ ගම්මානයේ පොලිස් රැඳවුම් බාරයට පත් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහුනොවී කොතෙක් යනවා එනවා ඇද්ද? ඈත අතීතයේ සිටම ඔය වැඩේ සිදුවෙනවා. (නි)