වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන පිඩාකාරි තත්ත්වය සමනය කිරිම සඳහා කොළඹ ටොරින්ටන් පෙදෙසේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය ජල පෙරන බෙදා දුන්නේය.
එහි අධ්‍යක්ෂ ජනරාල් ජි.ඒ.එස්. ප්‍රේමකුමාර මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගි වුහ.
(ජායාරූප හා විඩියෝ ලහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඳුරට දොස් නොතබා පහන් දැල්වීම (අ)
වකුගඩු රෝග තත්ත්ව පිරිසිදු වතුරෙන් පමණක් වළක්වාගත හැකිද? ආහාර වලට වස විස ඇතුළු වී තිබීම ,විෂ සතුන් දෂ්ට කිරීම ,අධික දියවැඩියාව ,ඇතැම් රෝගී තත්ව සඳහා දෙනුලබන ඖෂද වර්ග යනාදිය නිසාත් වකුගඩු අක්‍රීය වෙන්න පුළුවන් නේද? (නි)
පාසැල් වලටත් මේවා ලබා දීලා. කටයුත්ත හොඳයි නමුත් ප්‍රායෝගික නැහැ. ළමුන් දෙදහසක් සිටින පාසැලකට සාමාන්‍ය වතුර පයිප්පය ළඟත් වතුර බොන්න ළමයින් පොරකන අවස්ථා තිබෙන කොට මේවායින් කොහොමද විශාල පිරිසකට පානීය ජලය ලබා දෙන්නේ.මේවායින් දෙන වතුර පමණක් බොන්න කිව්වොත් ළමයින් බොහොමයකට පිපාසයෙන් ඉන්න තමයි වෙන්නේ.(රේ)
ජල පෙරන උනාට කොලිටිය කොහොමද දන්නේ නැහැ පේන හැටියට නම් පෙරහන්කඩෙන් කෙරෙන දේ විතරක් කෙරෙන එ්ව වගේ (බ)
මෙම ජල පෙරන බැර ලෝහ (කැඩ්මියම්,ආසනික් වැනි) දේ ඉවත් කළ හැකි ලෙස පර්යේෂණ රාශියක් මගින් සනාථ වූ පසුවයි මහජනතාවට ලබාදීමට කටයුතු කර ඇත්තේ. (ම)
උතුම් මිනිස්සු යහපත් දේම සිතති, යහපත් දෙයම කරති . ඔබ සැම ඒ උත්තම මිනිසුන් අතර ඉහලින්ම සිටිති. (ර)
මම ගත්ත එකට අමතර කොටස් ගන්න නැ. එහෙම උනාම ටික කාලයකින් විසි කරන්න වෙනවා. මේ ගැන හොයලා බලන්න. නැත්නම් පරණ එකෙන් පෙරළා අයෙත් ජරා වතුරම බොන්න වෙන්නේ. (ර)