පසුගිය 18 වැනිදා මහබාගේ පාරේ වැටී සිටියදී රාගම රෝහලට ඇතුළත් කළ ප්‍රංශ ජාතිකයකු (50) ප්‍රංශ තානාපති කාර්යාලයට බාරදුන් බව පොලිසිය කියයි.
මොහු අතුරුදන්වී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබිණි.
ඔහු මත්පැන් ශරීරගත වීමෙන් අනතුරුව පාරේ වැටෙන්නට ඇත්දැයි සැකකරන බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුව තානාපති කාර්යාලයට බාරදුන් එකනම් හොදයි. (ර)
තානාපති කාර්යාලයට බාර නොදි පින්නවලට හරි දෙහිවලට හරි බාර දුන්නනමි කොහොමද වැරදිලාවත්..(රේ)