අබලන්වී ඇති ඇල්පිටිය, පෝරගම හරහා මාපලගම ප්‍රධාන මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා ගම්වැසියෝ අද (20) උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මාර්ගයට කොට දමා ටයර් පුළුස්සමින් සිදුකරන උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි.
අබලන්වී ඇති ඇල්පිටිය, පෝරගම හරහා මාපලගම ප්‍රධාන මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා ගම්වැසියෝ අද (20) උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මාර්ගයට කොට දමා ටයර් පුළුස්සමින් සිදුකරන උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන්න.(හේ)
මෙහෙමවත් කරලා විසඳුමක් නොලැබුණොත්.... (නි)
ප්‍රාදේශීය සභා පළාත් සභා පිහිටවාගෙන කරන දෙයක් නැහැනේ බලාගෙන ගියාම.මිනිස්සු ඡන්දෙ දෙන්නේ අඩුම තරමේ තමන්ගේ ගමට සේවයක් බලාපොරොත්තුවෙන්නේ. (නි)
ප්‍රදේශය බාර දේශපාලකයන්ට ඡන්දය දෙනකොට පාර හොඳට හදලා තිබුනද දන්නේ නැහැ නේද? (නි)
ඉල්ලීම් දිනාගන්න අපේ රටේ මිනිසුන්ට තිබෙන ජනප්‍රියම ක්‍රමය තමයි මේ (නි)
මග මානවක තරුණයන් නොමැති ගමක සටනට සහභාගී නොවන්නේ ටයර් පුළුස්සමින් කළ මුග්ධ පරිසර හානියට විරෝධය පෑමක් වශයෙනි .වාහන ගමනාගමනයට බාධා කිරීම ද අනෙකා ගැන නොසිතා කළ වරදකි.අනේ අපේ උද්ඝෝෂණ ! . (ම)
රජයේ බලධරයනි, කරුණාකර උද්ගෝෂණ සහ පෙළපාලි සඳහා ප්‍රමිති සහ නීති ඇති කරන්න ඒ ඒ පළාතේ ප්‍රාදේශීය සභා සමග. කොළඹ නගරය සඳහාද එවැනි දේවල් අවශ්‍යයි. මෙහිදී සාධාරණ වීම වැදගත්. මිනිස්සුන්ට උද්ගෝෂණ කරන්න අයිතිය තිබිය යුතුයි. එවැනි ප්‍රමිතින්ගේ පිටපත් ලබා ගැනීමට හැකි විය යුතුයි. මාර්ග වැසීම, හානි කිරීම වැනි දේවල් සම්පුර්ණයෙන් තහනම් කරන්න. (රේ්)
මේ මිනිසුන්ට සාධාරණයක් කරන්න (නි)
කවුරුහරි කමක් නැහැ, මුල්වෙලා මේ ප්‍රශ්න වලට ස්ථිර විසඳුමක් දෙන්න (නි)
ඇයි ඡන්දෙ ඉල්ලගෙන ගෙවල් වලට ආ අය අද කොහේද? (නි)
මේ මිනිස්සු තමන්ගේ ප්‍රශ්න කාට කියලා කියන්නද? (නි)