හොරණ කුළුපණ ප්‍රදේශයේදි කාන්තාවක් (35) කළවා පෙදෙසෙහි ගංජා බැඳගෙන ත්‍රීරෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී රියදුරු සමඟ අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.
ඇය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෙලෙස ලැබෙන ඇණවුම් මත ගංජා ප්‍රවාහනය කරන බව හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද දන්නේ නැ මෙයාව සෝදිසි කෙරුවේ...(ම)
කොහොමද අප්පේ මේක දැනගත්තේ? (නි)
දැන් ඉතින් ගංජා ටික එළියට ගන්නේ කොහොමද? (නි)
ගංජා බෙහෙත් වලටත් ගන්නවා. සමහරවිට එහෙමද දන්නේ නැහැ. (නි)
වහාම මේ කාන්තාව පුනරුතාපනය කර මාසික පින් පඩියක් ලබා දෙන්න. නිවාසයක් නොමැතිනම් නිවාසයක්. දරුවන් සිටිනම් දරුවන්ටත් දීමනාවක් සහ ලබා දෙන්න. වෙනත් මුල්‍යම අවශ්‍යතා පිළිබද හොයල බලන්න. රජයට මේ ටික කරගන්න පුළුවන් වුනොත් අපිට මේ කාන්තාව මේකෙන් ගලවගන්න පුළුවන් වේවි. දැනට මුදල් හිගයක් ඇත්නම් මේ පාර මන්ත්‍රීවරුනට ලබා දෙන වාහන පර්මිට් දෙන්න එපා. ඒ සල්ලිවලින් මුදල් ප්‍රශ්න වලින් පෙලෙන් සැමියා අහිමි මව්වරුන්ට සබසාධන වැඩපිළිවෙලක් පටන් ගන්න. (ම)
රේගුවටවත් අල්ලන්න බැරි නැව් (ම)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
ගංජා සැර ඇතිනේ (බ)
කාන්තාවන්ගේ ප්‍රතිරූපය බිඳ දමන අපුරුව. මුදල් පසුපස හඹායන සමාජයක අඳුරු සෙවනැල්ලක්. (රේ)
පොලිසිය මොකටද කලවා බලන්නේ !(අ)
මම උපන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රිකෙය් ඉතාදුෂ්කර ගම්මානයක මගේ නැන්දා {ඇන්ටි ] මගේ දුප්පත් නැන්දා කෙනෙක් තමයි මගේ අම්මට උදවු කරේ .මගේ අම්මගේ දරුවන් බලාගන්න .අවාසනාවන්ත මගේ නැන්දගේ විවාහය අසාර්ථක වී .සැමියා මිය ගොස් දරුවන් සමග නගරරයට පැමිණ .ගන්ජා නොව ලෝකල් අරක්කු ඔය කියන තැන සගවා විකුණා දරුවන් තරුණ කර අකාලයේ මිය ගියේය .මගේ නැන්දට නිවන් සුව අත්වෙවා (අ)