‘ඔහු දෙන බව කිව්වත් මා යන බව කීව්වේ නෑ‘ ඒ එස් පී ලියනගේ මහතා එම නිවට තමාට දෙන බව කීවත් තමා එම නිවසට යන බව කිසිදු අවස්ථාවක නොකී බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ අභය 20 April 2015
ඉස්සර කිරි පැණි වාගේ: දැන් නයි මුගටි සටනේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පීකොක් මන්දිරිය පරිත්‍යාග කිරන බව කී ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා අද (20) ප්‍රකාශයක් ලබා දීමට ක 20 April 2015
කළ වැඩට තව කෝටි 400ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් නිම කැරුණු සංවර්ධන ව්‍යාපෘති ගෙවීම් වෙනුවෙන් තවත් රුපියල් කෝටි 400ක් මුදා හැරීමට රජය තීරණය කර ඇත. 20 April 2015
අද රෑ වැසි කෝඩයක් : කාලගුණේ අනතුරු අඟවයි අද සවස හතරේ සිට පැය 12ක් දක්වා දිවයින ආශ්රිත වායුගෝලයේ කැලඹිලි ස්වභාවය නිසා අද රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි වැඩි වශයෙන් බල 20 April 2015
ඊශ්‍රායල් බක් මහ උළෙල 25 දා ඊශ්‍රායලයේ ජෙරුසලම්හි ශ්‍රීලාංකිකයින් එක්ව 12 වැනි වතාවටත් පවත්වන බක් මහ උළෙල සෙනසුරාදා (25) උදෑසන 08.00 සිට දවස පුරා ජ 20 April 2015
‘රටම හදාගන්න19 දිනවන්න‘ පටු දේශපාලන න්‍යාය පත්‍ර බැහැර කර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජි 20 April 2015
‘මයුරා මැදුර හිටපු ජනපතිට දෙන්නේ නෑ‘ නාවල පිහිටි පීකොක් මන්දිරිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදිංචියට නොදෙන බවත්, තමා එම තීරණයට එළඹියේ ව්‍යාපාරික පැත්තෙන් බවත 20 April 2015
දෙදරු මව පෝරකයෙන් බේරේ තනිකඩ තරුණයෙකුට (34) ඇසිඩ් ගසා මරා දැමීමේ චෝදනාවට වරදකරු කරමින් දෙදරු මවකට එරෙහි 20 April 2015
මාළු කඩේට මුවාවී කෝටි 15 ක් බහිරවයාට පෑලියගොඩ මාළු වෙළඳපොළට පෞද්ගලික ආරක්ෂක සේවයක් යොදවන බව කියමින් රුපියල් කෝටි 15ක පමණවූ ධීවර අමාත්‍යංශ මුදල් වංචා කළැයි කියන සිද්ධි 20 April 2015
හිටපු ක්‍රීඩා ලොක්කී ගැනත් පරීක්ෂණයක් හිටපු ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරියවූ රංජනී ජයකොඩි රාජ්‍ය මුදල් රෙගුලාසි කඩකරමින් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට රුප 20 April 2015
ගල් කොරියෙන් අයිපී අමාරුවේ නවගමුවේ පරිසයට හානි බව කියන ගල් කොරියක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී ඩබ 20 April 2015
කතානායක අල්ලස් කොමිසමේ ඩීජී කැඳවයි අසාධාරණ ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දඩයම් කිරීම රජය සැරසෙතියි ද, ඔහුට සාධාරණය ඉටු කරන්නැයි ද කියමින් විපක්ෂ මන්ත්‍රීවරුන 20 April 2015
හිටපු ජනපතිගේ පිරිසක් බැසිල්ට පස්ස හරවති ජනධිපතිවරණයට පසු දින (2015 ජනවාරි 09) රාත්‍රී දිවයිනෙන් පිටව ගිය හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අඟහරුවාදා (21) දිවයින 20 April 2015
මහින්දගේ ප්‍රධාන විධායකගේ බැංකු ගිනුම් 80ක විස්තර සොයයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ඔහුගේ භාර්යාව ඇතුළු පවුලේ සාමාජිකයන් නව දෙනකුගේ බැංකු ඇතුළු ම 20 April 2015
මූදු රකුසා ගිනිකොනට පනී අම්පාර අට්ඨාලචේනේ ඔලුවිල් වරායේ ප්‍රදීපාගාරය සහ ඒ අවට ප්‍රදේශය දරුණු මුහුදු කෑමකට ලක්ව තිබේ. ප්‍රදීපාගාරය ආසන්නයටම මුහුදු කෑම 20 April 2015
ගෝඨාභය ඝාතන තැතේ දෙන්නාට නොතීසි ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් වැලිකඩ බන්ධනාගාරයේදී මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි කියන කොටි සාමාජිකයා ඇතුළු දෙදෙනාට මැයි 18 වැ 20 April 2015
කහ ඉරේ මරණෙට ත්‍රි රෝද රියදුරු හිරේට ගල්කිස්සේදී කහ ඉරේ පදික මාරුවේදී වැඩිහිටියකුගේ මරණය සිදුකළ ත්‍රීරෝද රියදුරු මොහොමඩ් ජවුසම් මොහොමඩ් නිෂාම්ට කොළඹ මහාධිකරණ විනි 20 April 2015
බුදු දහම රකින්න කුළුනට නගී බුදු දහමට නිගා වන අයුරින් බුදු රුව හා දේව රූප ඇතුළත් මුද්‍රණයන් නවත්වන්නැයි ඉල්ලමින් තරුණයෙක් පේරාදෙණියේ පාළම අසල කුලුනක් මත නැග 20 April 2015
වෙරළ රකින්න කැපවෙයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තුමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා ක 20 April 2015
දම්සෝ ෆිඩේ මාස්ටර් ජගත් චෙස් තරගෙට මෙවර තායිලන්තයේ පැවැත්වෙන 11 වැනි ලෝක හසල් චෙස් තරගාවලියේ නිල ක්‍රීඩකයකු ලෙස ලංකාවේ පළමු හා එකම පාසල් 20 April 2015
අරලිය මැදුරේ සේවකයන්ට රනිල්ගෙන් අවුරුදු අරලිය ගහ මන්දිරයේ කාර්යාල සේවකයන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අ 20 April 2015
කුණු ලූනු දඹුල්ලම ගඳ ගස්වයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (20) කොළඹින් යැවුණු කුණු ලූනු කන්ටේනරයක් නිසා මුළු පළාතම ගඳ ගසන්නට පටන් ගත් බව දඹුල්ල මහ නගර සභා සෞඛ්&zwj 20 April 2015
විපක්ෂ පිරිසක් දියවන්නා සභා ගැබේ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුවද විපක්ෂ මන්ත්‍රීවරු 25කට ආසන්න පිරිසක් සභා ගැබේ රැඳී සිටිති. හිටපු ජනාධිපතිගෙන් ප්‍රශ්න නොකර 20 April 2015
සම්ප්‍රදායික අවුරුදු සිරිත් ලන්ඩන් නගරයේ අවුරුදු චාරිත්රවාරිත්ර සිදුකරමින් සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සහිත අලුත් අවුරුදු උත්සවයක් නැගෙනහිර ලන්ඩනයේ බෞද්ධ සංස්ක 20 April 2015
‘විශ්‍රාම ගිහිනුත් වැඩ‘ විශ්‍රාම වයස පසුවී නීති විරෝධී ලෙස සේවා දිගුවක් ලැබූ බව කියන බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයකු සේවා 20 April 2015
මහින්දගෙන් ප්‍රශ්න කරනවාට මන්ත්‍රී පිරිසක් රනිල්ට දෙහි කපති මහින්ද රාජපක්ෂ ජනපති අල්ලස් කොමිසමට නොකැඳවන ලෙස ඉල්ලමින් විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (20) දිගින් දිගටම කථා කළහ 20 April 2015
‘දෙම්දෝ නොදෙම්දෝ කියලා සිතුණි මට‘ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලබා දීමට නියමිතව තිබූ පීකොක් මන්දිරිය ඔහුට හෝ වෙනත් පුද්ගලයකුට රුපියල් කෝටි 40කට විකුණා ඇතැයි පැතිර 20 April 2015
පේරාදෙණි සරසවි උත්සවයට මෛත්‍රිපාලත් එපා සිසු පිරිසකගේ විරෝධය නිසා පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (20) එහි නොයයි. 20 April 2015
19 අද නෑ හෙට මහින්ද රාජපක්ෂ ජනපති අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි විපක්ෂය පාර්ලිමේන්තුවේ දී අද (20) උදේ විරෝධය පළ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව අඟහර 20 April 2015
‘මහින්ද අල්ලස් කොමිසමට ගෙනියන්න එපා‘ මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (20) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ. පැයක් පමණ කා 20 April 2015
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025