නාරම්මල බිහල්පොළ රජ මහා විහාරයේ සධාතුක කරඬුව ඇතුළු පෞරාණික ඇත්දළ හා බුදුපිළිම සොරාගෙන කංකානියම්මුල්ල රක්ෂිතයේ සඟවා තඹුත්තේගම දී විකිණීමට සැලසුම් කළ බව කියන දෙදෙනෙක් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඇත්දළ යුවළක්, ඉපැරණි බුදු පිළිම හතක්, නයි පෙණයක් හා හක්ගෙඩි දෙකක් මේ අතර තිබී සොයාගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරයට යන මගෙන් සැඟවිය නොහැක (ම)
මේ හොරුන්ට නම් හෙන පිට හෙන වදින්න ඕන ...(බ)