කොළඹ යෝජිත ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ඉදිරි අපේ‍්‍රල් මාසයේදී ඇරඹීමට සැලසුම් කර ඇති බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.
මෙරට ව්‍යාපාර කටයුතු වල නිරත නොවන මැදපෙරදිග, ජපානය හා කොරියාවේ ජාත්‍යන්තර බැංකු හතක් මෙම ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය හරහා සිය මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු කියයි.
එසේම දේශීය වශයෙන් ක‍්‍රියාත්මක බැංකු 37 ක් ඇතුළුව පනහකට ආසන්න බැංකු ප‍්‍රමාණයක් මෙම මූල්‍ය මධ්‍යස්ථානය තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවද හෙතෙම පෙන්වා දේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආරම්භයක්. අවංකව ඍජු තීරණ අරගෙන රට ඉදිරියට ගෙනයන ලෙස බලධාරින්ගෙන් ඉල්ලනවා. ආසියාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය කරන්න රජයට ශක්තිය ලැබේවා! (නි)
සුබ පැතුම්! (නි)
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට ගෙන ඒමට මේ කටයුත්ත ඉතාම වැදගත් දෙයක් වෙනවා නොඅනුමානයි ...(බ)