මිතුරන්ට අත දෙන්න සිතුවම් අඳියි පූර්ණ අබාධිත තත්වයට පත් තම සගයින්ට පිළිසරණක් වීම සඳහා තම හැකියාවෙන් චිත්‍ර ඇඳ ප්‍රදර්ශනයක් කිරීමටත් එම චිත්‍ර භාවිතා කරම 20 October 2015
ගංජා ප්‍රවාහනය අලුත් ක්‍රමයකට හොරණ කුළුපණ ප්‍රදේශයේදි කාන්තාවක් (35) කළවා පෙදෙසෙහි ගංජා බැඳගෙන ත්‍රීරෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී රියදුරු සමඟ අත 20 October 2015
සැරයන් අතුරුදන්වීම ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ රාජකාරී කරමින් සිටියදී අතුරුදන්ව සිටින පොලිස් සැරයන් ජී.ගුණතිලක මහත 20 October 2015
අලින්ට කිරි පොවන්න බැරිවෙයි පින්නවල අලි අනාථාගාරයේ අලි පැටවුන්ට කිරි ලබා දිමේ අවසර පත්‍රය නවත්වා ඇතැයි දෙස් විදෙස් සංචාරකයෝ කියති. පින්නවල අලි අනාථාගාරයේ 20 October 2015
‘පරිසරය විනාශ කළේ දේශපාලනඥයින්ගේ ආශිර්වාදයෙන්‘ "පසුගිය වසර කීපය තුළ මෙරට පරිසරය විනාශ කිරිම සිදු කළේ දේශපාලනඥයින්ගේ ආශිර්වාද උඩයි. තමන්ගේ පුද්ගලික ආර්ථිත වාසි බලාගෙන නොයෙකු 20 October 2015
කොක්මාදුව යළි අැරෙයි දක්ෂිණ අධීවේගී මාර්ගයේ ඉමදුව - කොක්මාදුව කොටස අද (20) පස්වරු 1 ට යළි විවෘත කෙරිණි. 20 October 2015
සෝභිත හිමි බලන්න මහින්ද යයි අසනීපයෙන් පසුවන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සුව දුක් බැලීමට හිටපු ජනපති මහින 20 October 2015
කොඩිකාර පළාත් සභාවට එයි රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර අද (20) බස්නාහිර පළාත් සභා සැසි වාරය සඳහා බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන 20 October 2015
ජල පෙරණ බෙදයි වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන පිඩාකාරි තත්ත්වය සමනය කිරිම සඳහා කොළඹ ටොරින්ටන් පෙදෙසේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ 20 October 2015
දියවැඩියා රෝගීන්ට ජාතික රෝහලේ දී ලෙඩක් වැටෙයි දියවැඩියා රෝගීන්ගේ සීනි ප්‍රමාණය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය පටි හිඟයක් කොළඹ ජාතික රෝහලේ ඇතැයි රෝගීහු කියති. සති දෙකක පමණ කාලක් 20 October 2015
ආනන්ද සංගරීගේ පුතා කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආන්නද සංගරී මහතාගේ පුත් ගැරී ආනන්ද සංගරී (43) කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී 20 October 2015
පුංචි චෙස් ශුරයා ග්‍රීසියට ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 6 වැනිදා දක්වා ග්‍රීසියේ දී පැවැත්වෙන ලෝක යොවුන් චෙස් තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ජාතික යොවුන් චෙස් කණ්ඩාය 20 October 2015
කොණ්ඩයාත් මානව හිමිකම් යයි? කොටදෙනියාව අකරන්ගහ සේයා දැරිය ඝාතන සිද්ධියෙන් නිදහස් වූ දුනේෂ් ප්රියෂාන්ත හෙවත් කොණ්ඩයා වෙනුවෙන් තමන් ඇතුළු නීතීඥ පිරිසක් මාන 20 October 2015
උද්ඝෝෂකයෝ ඇල්පිටිය - මාපලගම පාර වසති අබලන්වී ඇති ඇල්පිටිය, පෝරගම හරහා මාපලගම ප්‍රධාන මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා ගම්වැසියෝ අද (20) උද්ඝෝෂණයක් ඇරැඹූහ. මාර්ගයට කොට 20 October 2015
මහින්දගේ මාධ්‍ය ලේකම් පොලිසියට ගෙන්වයි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ ජනාධිපති කාර්යාලයයේ තිබූ වීඩියෝ කැසට් 3000ක් ආගිය අතක් නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කට උත්ත 20 October 2015
පොලිස් තරුව දෙන්නේ ඩීඅයිජීට විතරලු තම රාජකාරියට බාධා කළැයි අමබ්ලන්ගොඩ තිලකපුර පොලිස් මුරපොළේ ස්ථානාධිපති පොලිසියට පැමිණිලි කර ඇත. එහෙත් තිලකපුර නිවසක වැසියන් පව 20 October 2015
එල්මෝගේ දුක සැප බලන්න ජනමාධ්‍ය ඇමැති යයි සුවකළ නොහැකි අසනීපයකින් පසුවන ජනප්‍රිය නිවේදක එල්මෝ ප්‍රනාන්දු මහතාගේ සුව දුක් විමසීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනම 20 October 2015
මාළු ලොරිය කොහොඹ ගහේ හැපේ : තිදෙනෙක් මරුට තංගල්ලේ සිට පොළොන්නරුව පොළෙට මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරිියක් දිඹුලාගල වංගුවකදී අද (20) අලුයම කොහොඹ ගසක හැපී රියදුරා ඇතුළු ති 20 October 2015
දකුණු මගේ කොක්මාදුව යළි වහයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව - කොක්මාදුව කොටස අද උදැෑසන 6.45 ට යළි වසා දැමිණ. එක් ධාවන තීරුවක් පමණක් වාහන ධාවනයට යොදාගැනිණ. මාර්ග 20 October 2015
පොලිස් පොතෙන් බටපොළ ඇළක මසුන් ඇල්ලීමට ගිය තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 19 October 2015
විශ්‍රාමික ගුරු වෙඩි තබා මරලා? මොරගහහේන අමුපිටියේ දී මින් මද වේලාවකට පෙර විශ්‍රාමික ගුරුවරයකු (70) ඔහුගේ යතුරු පැදිය මත වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. ව 19 October 2015
ආරක්ෂක රාජ්‍ය ඇමැති ශිෂ්‍යභට ඇගයීමට ජාතික ශිෂ්‍යභට බළකායේ 2015 වාර්ෂික ශිෂ්‍යභට ඇගයීමේ කඳවුරේ ත්‍යාග ප්රදානෝත්සවය අද (19) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැත 19 October 2015
මොරටු සබෙත් ආයු වැඩිවෙයි මොරටුව නගර සභාවේ ධූර කාලයද දීර්ඝ කර ඇතැයි පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නගර සභා පරිපාලනයට දැනුම් දී ඇත. පසුගිය 16 වැනිද 19 October 2015
ගීතාගේ පුරවැසි ප්රශ්නය ගැඹුරින් පිරික්සයි ස්විට්සර්ලන්ත පුරවැසිභාවය දරමින්ම මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දුන් බව කියන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්ත 19 October 2015
පියා බලු කූඩුවට දැමූ කත යළි රිමාන්ඩ් සිය පියා බලු කූඩුවක රදවා තැබුවැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි චමරි හේවගේ (42) නොවැම්බර දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර අතිර 19 October 2015
හතර දෙනෙක් අලියා පිටින් බිමට වැටේ හබරණ අලි සෆාරි යන්නට ගිය විදේශීය සංචාරකයෝ හතර දෙනෙක් අලියාගේ පිටේ යද්දී ඇද වැටී දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබූහ. අලියා මත බැඳ තැබ 19 October 2015
යුද හමුදාපතිත් එක්නැලිගොඩ නඩුවට ගෙන්නයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාපති හා යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට ලබන 30 වැනි ද 19 October 2015
මද උණු ජලය පානය කිරීමෙන් ලැබෙන ප්රතිලාභ යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න අ 19 October 2015
‘ජිනීවා යෝජනා එපා‘ - සන්ධානයෙන් ජන සමුළුවක් ජිනීවා මානව හිමිකම් වාර්තාවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතා සමුළුවක් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේද 19 October 2015
බෝයගොඩ නාහිමි ආදාහන පූජෝත්සවය බදාදා වෑඋඩ විල්ලිහත්පත්තුවේ ප්‍රධාන සංඝනායක බෝයගොඩ වෑඋඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරාධිපති එළවිටිගම ඉන්දරතන නාහිමියෝ අපවත්වූහ. ගු 19 October 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026