ශ්‍රී ලංකා ජපන් නිපෝන් අධ්‍යාපන සංස්කෘතික කේන්ද්‍රෙය් තිස් වැනි සංවත්සරය අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේන් ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
එහිදී සිසුන් 1800 කට ජපන් කැපකරු ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති අතින් සිදුවිය. එම අවස්තාවට කොට්ටේ කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර හිමිපාණන් හා මහින්දාරාම විහාරාධිපති ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් සහභාගී විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය කියන්නේ එදත් අදත් හෙටත් අපිට ඉන්න අවංක මිතුරෙක්. තාක්ෂණික අංශයෙන් තවත් දැනුම හුවමාරු කරගන්න ක්‍රමයක් හදන්න. (නි)