සුදු සැරයටි දිනයට සමරු උත්සවයක් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සම්මේලනය ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය අද කොළඹ මහජන පුස්තකාලයේදී අගම 22 October 2015
"එදා කඩේ ගිය පිරිස් ගැන තලතා කියයි" ජනතා ගැටළු වෙනුවට දේශපාලනය පමණක් ක්‍රියාත්මක කළ පාසල් පවා ඒ යුගය අවසන් කිරිමට නව රජය සමත්වී යැයි විදේශ රැකියා ඇමැතිනී තලත 22 October 2015
ඌව සබේ අදත් උණුසුම් වෙයි මෙතෙක් අමාත්‍යවරු පත් කර නොතිබීම හේතුවෙන් ඌව පළාත් සභාවේ මාසික රැස්වීම අද (22) පැවැති අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. පිළිතු 22 October 2015
චන්නයි උපුලියි ජනපති කොමිසමේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය සමාරම්භක උත්සවයේදී නර්තන කණ්ඩායම් ඉදිරිපත් කිරීම ඇතුළු කටයුතුවලට රුපියල් කෝටි එක හමාරකට අධික මුදල 22 October 2015
දීපිකා උඩුගම මානව හිමිකම් කොමිසමේ සභාපති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නව සභාපති ලෙස ආචාර්ය ජ්‍යෙෂ්ඨ නීතිඥ දීපිකා උඩුගම මහත්මිය පත් කර ඇත. ලයනල් ප්‍රනාන්දු,&nbs 22 October 2015
ගවයා මස් කඩෙන් බේරෙයි ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමට පෙර ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ද ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ ද දිස්ත්‍රික 22 October 2015
ගංගාරාමයේ ලේ දන්දීමේ පිංකමට මහ පිරිසක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ජාතික රුධිර පාරවිලයන සේවය එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදී අද (22) පැව 22 October 2015
ඌරා මරා 35000 ක් දඩකයි : ප්‍රා . මන්ත්‍රීටත් වරෙන්තු වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව විකිණිම හා ප්‍රදර්ශනය තහනම් වල් ඌරු මස් විකිණු ශ්‍රී පලාබද්දල මහවත්තේ ජී.ජී. සෝමසි 22 October 2015
කොක්මාදූව අවහිරය දෙසතියෙන් ඉවරයි? දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව - කොක්මාදූව අතර කන්දක් නාය යාම නිසා සිදුවූ අවහිරය දෙසතියකින් අවසන් කළ හැකි වෙතියි මාර්ග සංවර්ධන අධික 22 October 2015
දැයේ මිණි මුතු රකින පාද චාරිකාව ඉරිදා “සියලුම ළමයින් පණ මෙන් සුරකිමු”තේමාව යටතේ ටොරින්ටන් පෙදෙසේ ජාතික රූපවාහිනිය අභියසදී ලබන ඉරිදා (25) උදේ 7 ට පාගමනක් අරඹන බව ඖෂ 22 October 2015
පුත්තු ස්විස් රටේ : පියා කේරළ ගංජා අදී ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ හැටක පමණ වෙළද පොළ වටිනාකම ඇති කේරල ගංජා කිලෝග්රැම් තිහක් ළඟ තබාගත් සැකකරු 22 October 2015
පොලිස් පොතෙන් අලුත්ගම මුල්ලපිටියේ සොහොන් පිටියකින් මළ සිරුරක කොටසක් හමුවූ බව පොලිසිය කියයි. දෙහිවල පොලිසියේදී උප පොලිස් පරීක්ෂකවරියකට පහර 22 October 2015
චිත්‍ර කතා කලාවේදීන්ගෙන් ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවෙන් ඈත්වෙමින් පවතින චිත්‍ර කතාව වෙනුවෙන් චිත්‍ර කතා කලාවේදීන්ගේ පදනම සංවිධානය කළ චිත්‍ර ප්‍රදර්ශනය බදාදා (21) ජාතික 22 October 2015
හරක් ලොරිය බේරන්න හරක් වැඩක් කරයි බලපත් රහිතව ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් බේරා ගැනීම සඳහා අච්චුවේලි පොලිස් ස්ථානාධිපතිට රුපියල් 6000ක අල්ලසක් දීමට ගිය බව කියන චුන්නා 22 October 2015
‘විමල් තරුණයන් අතර සම්පතක්‘ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘වන්නිය, ජිනීවා සහ නිව්යෝක් : දෙමළ ඊළාම් මාර්ග සි 21 October 2015
මඩු රක්ෂිතයේ බුරුත කැපුවාට ලක්ෂයක දඩ මඩු රක්ෂිතයේ සිට යාපනය බලා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් එක්ලක්ෂ විසිහත්දහසක් පමණ වටිනා බුරුත දැව කඳන් 16 ක් දහයියා ගෝනි වලින් වසා 21 October 2015
දේශීය යාන්ත්රණයට ජපාන සහාය යුද අපරාධ හා මානව හිමිකම් ගැන විශාරදයකු වන ජපන් රජයේ විශේෂ නියෝජිත මොටෝ නොගුචි රනිල් වික්‍රමසිංහ අගමැති අරලියගහ මන්දිරයේදී අද හම 21 October 2015
‘විශේෂඥයන් ගෙන්වූයේ උපදෙස් ගන්නයි‘ අතුරුදන් වූවන් පිළිබඳව පත්කළ කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතාගේ ඉල්ලීමක් අනුව ජපානයේ මොටෝ නොගුචි නම් යුද අපරාධ නඩු ඉදිරිපත් 21 October 2015
ගුරුවරිය පැහැර ගත් පැරණි පෙම්වතාත් රිමාන්ඩ් ඌරුබොක්ක ඉන්දොළ හංදිය අසලදී 27 හැවිරිදි ගුරුවරියක පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ පැරණි පෙම්වතා ඇතුළු තිදෙනා ල 21 October 2015
ඌව හිටපු ඇමැතිත් ජනපති කොමිසමට මහියංගණ නගරයේ තිබූ රජයේ ඉඩම් නිසි අවසරයකින් තොරව ලබාගෙන අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකර විකුණන ලදැයි කියන සිද්ධියක බරපතල වංචා දූෂණ ව 21 October 2015
‘ඇප නොදේ’ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 07 වැනි විත්තියේ සරත් බණ්ඩාරට ඇප දීම ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කැරිණි. 21 October 2015
24 පැයේ මැදිරිය කටුනායක ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලයේ පිහිටුවා තිබු පැය 24 ම ක්‍රියාත්මක තොරතුරු මැදිරිය කටුනායක සහන ප 21 October 2015
මිණිපුර ආපදා විස්තර ඉක්මණින් ඉල්ලයි රත්නපුර දිස්ත්‍රික්කයේ වැස්සෙන් හා නාය යෑමෙන් අඩු ආදායම් ලාභීන්ගේ නිවාස හා දේපළ හානි පිළිබඳ තක්සේරු වාර්තා ඉක්මණින් එවන ලෙස ආ 21 October 2015
කළු කබා පිරිසට නඩු ? රජයට මුද්දර ගාස්තු නොගෙවන නිතිඥවරුන් සියයකට වඩා වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි බස්නාහිර පළාත් ආදායම් දෙප 21 October 2015
‘ඇමරිකාව, ලංකාව බිල්ලට ගන්න හදනවා’ උදලාගම වාර්තාව ඇතුළු යුද අපරාධ චෝදනා පිළීබඳව මෙතෙක් ඉදිරිපත් වු වාර්තා දේශපාලන උවමනාවන් මත පමණක් ඉදිරිපත් කර ඇතැයි පෙරටුගාමී ස 21 October 2015
අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ් ප්‍රංශයේ වාසය කරන ඥාති සොහොයුරකුගේ පෙර පදිංචිය තහවුරු කැරෙන සහතිකයක් ගැනීමට ගිය විශ්වමඩු වැසියකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ගත්තැ 21 October 2015
ඉතිරි කිරීම් බැංකු හිටපු සභාපතිගේ නඩුවත් කල් දමයි ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් මිලට ගනිමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් රුපියල් විසිනවකෝටි දොලොස් 21 October 2015
වෙලේ සුදාගේ නංගීත් කුඩු සමග අහුවෙයි ගම්පළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ නැගණිය ඇතුළු තිදෙනෙක් මත්කුඩු ග්‍රෑම් 111 ක් සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කි 21 October 2015
ශිරාණිගේ වත්කම් නඩුව කල්යයි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය වත්කම් හෙළි නොකළැයි ගිය රජය කාලයේ පැවරූ නඩුව රජයේ නීතිඥවරයාගේ ඉල්ලීම අනුව කොළඹ ප්& 21 October 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026