‘දෙනවයි කියලා දුන්නේ නෑ‘ ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන බදුල්ලේ තැපැල් සේවකයෝ අද දහවල් බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. 2015 අයවැය අ 23 October 2015
අමුණුගමටත් ඇමැතිකමක් විශේෂ ව්‍යාපෘති කැබිනට් ඇමැතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඔහු ද සමග කැබිනට් ඇමැතිවරුන් ස 23 October 2015
‘ප්‍රශ්න කරන්නෙත් නෑ : යන්න දෙන්නෙත් නෑ‘ අගමැතිවරයා තමාගේ එතෙර ගමනට අවසර දී ඇතයි බව කියන නමුත් අද දහවල් 11.31 වන විටත් තමා කටුනායක රහස් පොලිස් බාරයේ සිටින බව විමල් වීරවංශ මහතා 23 October 2015
ටීඑම්වීපී මහලේකම් අත්අඩංගුවේ තමිල් මක්කල් විදුතලෛ පුලිගල් (ටීඑම්වීපී) පක්ෂයේ මහලේකම් හා නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී පූපාලපිල්ලේ ප්‍රිෂාන්තන් (30) කාත්තන 23 October 2015
වීරවංශගේ පාස්පෝට් හෙයියංමාරුවෙ සුල මුල ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද අලුයම පහට පමණ තලංගම පොලිසියට ගොස් තම රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය නැති 23 October 2015
විමල්ට රට යන්න රනිල් උදව් කරයි විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් අධිකරණයේ තීරණයක් නැත්නම් ඔහුට රට යෑමේ ප්‍රශ්නයට බාධාවක් ඇති නොවන බවත්, රජය ඒ ගැන සොයා බලන බවත් අගමැ 23 October 2015
වවුනියාව හිටපු ඩීඅයිජී යළි රිමාන්ඩ් වවුනියාව කුඩාකච්චිකුඩුයේ නිධන් හෑරීමේ සිද්ධියකට අනුබල දුන්නැයි කියන වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක හා ප්‍රධ 23 October 2015
වීරවංශ පාස්පෝට් අවුලක : වරදක් වූ බවත් පිළිගනී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කටුනායක සිට එසැණ වෙබ් අඩවිය සමඟ ජංගම දුරකතනයෙන් සම්බන්ධ වෙමින් පැවසුවේ තමා ගුවන්තොටේ 23 October 2015
විමල් වීරවංශට ඩුබායි යන්න බැරිවේ පරණ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටට පැමිණි බව කියන ජාතික නිදහස් පෙරමුණේ නායක සහ සන්ධාන පාර්ලිමේන්තු 23 October 2015
රූ සපුව වඩවන පියයුරු රැක ගන්නා අයුරු යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න   23 October 2015
දේශපාලකයා කටුනායක හිරවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලනඥයකු කල් ඉකුත් වූ ගුවන් ගමන් බලපතකින් එතෙර යෑමට පැමිණ කටුනායක රේගුවේදී නවතාගෙන පරීක්ෂණ පවත්වන බ 23 October 2015
පුත්තලමේ අනතුරින් දෙදෙනෙක් මරුට පුත්තලම සෙල්ලන්කන්දල් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් 33 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පුත්තලම පොලී 23 October 2015
පොලිස් කොමිසමට නව සාමාජිකයන් දෙන්නෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාවේදී තිලක් කොල්ලුරේ සහ ෆ්රෑන්ක් ද සිල්වා ය 22 October 2015
විශ්‍රාමික සෙබළාට උණුවතුර ප්‍රහාරයක් ඉංගිරිය විශ්‍රාමික හමුදා සෙබළකුට උණු වතුර ගැසී යැයි ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගෙදර වූ ආරවුලක් දුරදිග 22 October 2015
රට පාවා නොදෙන බව ජනපති කියයි සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ජිනීවා මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළක් ඇරැඹීම රජයේ අරමුණ 22 October 2015
දේශීය යාන්ත්‍රණය ගැන ජනපති අදහස් විමසයි යුද්ධය සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන ක්‍රමවේදය ගැන ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ගේ අදහස් වි 22 October 2015
මූන්ගේ දූතයා මංගල හමුවේ මෙරට සිවු දින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරයෙකු වන මිරොස්ලාව් ජෙන්කා බදාදා (21) මංගල සමරවීර විදේශ ඇමැ 22 October 2015
හොරාගෙන් ගෘහණියට පිහිපාර මොරවක පෝරුපිටියේ නිවසක කාන්තාවක මරා රන්බඩු සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. එම කාන්තාව (49) සැමියාද සමග පාසල් වෑන් රියක සේව 22 October 2015
කොඩිකාර පොලිසියෙන් සමාව ගනී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්ම්න්ත්‍රණ ශාලාවේ ජනපති කොමිසමේ රාජකාරියේ යෙදී සිටි කිරුළපන පොලිස් ස්ථානාධිපති උපුල් සමරසිංහට සිය කන 22 October 2015
මාසයකට පසු ඌව ඇමැතිවරු දිවුරති ඌව පළාත් සභාවේ නව අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මාසයකුත් දින 7 කට පසු අද දිවුරුම් දුන්හ. ඌව පළ 22 October 2015
තාජුඩීන්ගේ දුරකථනය ගැන දිගටම පරීක්ෂණ දෙහිවල මුස්ලිම් සුසාන භූමියෙන් පසුගියදා යළි ගොඩගැනුණේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ සිරුර බවට තහවුරු කරගනු වස් ඔහුගේ මවගෙන් ලේ 22 October 2015
මුහුදු යන්න කොරියා බස සමත් වෙන්න දකුණු කොරියාවේ රැකියා සඳහා යාමට සුදුසුකම් ලබාගැනීමේ භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සදහා අයදුම් පත් 4570 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේ 22 October 2015
‘මෛත්‍රී ජනපති නොවුණානම් ශ්‍රී ලංකාව අසරණයි‘ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති නොවුණා නම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අසරණ වන බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අද ශ්‍රීල 22 October 2015
කාණුවෙන් රත්තරන් සොයා දිවිගෙවයි ගම්පොළ පදිංචි විශ්වනාදන් සෑම උදෑසනකම රන් ආභරණ නිපදවන සේවා ස්ථාන වලට ගොස් එහි අහු මුලු වල ඇති වැලි සහිත කුණු හා කාණු වල එකතු වන පස් එක 22 October 2015
කුරාම් ෂෙයික් ඝාතන ඇපෑල විභාගයට තංගල්ල ද නේචර් හෝටලයේදී රතුකුරුස නියෝජිත බ්‍රිතාන්‍යය ජාතික ෂෙයික් කුරාම් ඝාතනය කර ඔහුගේ රුසියා පෙම්වතිය සමූහ දූෂණයට ලක්ක 22 October 2015
ටී56 ක් ලක්ෂ එක හමාරකට විකුණලා යුද හමුදා කඳවුරකින් සොරකම් කළැයි කියන ටී56ක් හා පුහුණු උණ්ඩ කිහිපයක් සමග මින්නේරියේ වාරි මාර්ග සේවකයෙක්, මහරගම ව්‍යාපාරිකයකු හා ම 22 October 2015
වර්ෂාවත් සමඟ පැතිරයන රෝග වලින් ආරක්ෂා වන හැටි මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය - රෝහණ කෑරගල වර්ෂාවෙන් පසු පැතිර යන රෝග මොනවාද? මේ අතර ප්‍රධානම තැනක් ගන්නේ ස්වසන රෝ 22 October 2015
හොරා පොලිස් සෙල්ලමේ ගිහින් ලෙල්ලම් වේ පොලිස් පරික්ෂකවරයකු යැයි ව්‍යාජ හැදුනුම්පතක් ඇතිව ගණිකාවන්, හෝටල් සහ පෙම්වතුන් පරික්ෂා කරමින් ලැඟුම්හල්වල රැදී සිටි උඳුගොඩගේ අ 22 October 2015
ගුරුවරුත් මානව හිමිකම් කොමිසමේ උසස්වීම් වලට අදාළ ගෙවිය යුතු හිඟ වැටුප් දිගින් දිගටම රජය පැහැර හැරීම හේතුවෙන් තම මානව අයිතින් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගුරු විදු 22 October 2015
කැලණි සරසවි සිසුහු අදත් පාරේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කැලණි සරසවි සිසුහු කිරිබත්ගොඩ දක්වා පාගමනින් පෙළපාළියක නිරත වූහ. 22 October 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026