යාපනය සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගි බස් රථයක් යාපනය නුවර ප‍්‍රධාන මාර්ගයේ වවුනියාව කළුකුන්නම්මඩුව ආසන්නයේ නවතා තිබු වී ලොරියක හා තවත් බට්ටා වර්ගයේ ලොරි රථයක පෙදින (17) රාතී‍්‍ර 11.00 ට පමණ ගැටීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති බවට වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
ජායාරූප - සිතුම් චතුරංග
ජායාරූප හා වීඩියෝ - රොමේෂ් මධුෂංක
![(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/1110.jpg)
![(4)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/412.jpg)
![(5)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/511.jpg)
![(6)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/611.jpg)
![(7)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/711.jpg)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරාට නින්දයාම නීතිවිරෝදී වරදක් විදියට ලෝකේ රටවල් ගණන්ගන්නේ. හේතුව තම රැකියාවේ ස්වභාවය දැන ඊට පෙරසුදානමක් ලෙස අවශ්‍ය නින්ද ලබාගැනීම රියදුරාගේ වගකීමක්. එහෙම නැතිව එක පුරුවේ පවට බාර දීල මාරුවෙන්නේ ලංකාවේ විතරයි. (ර)
ඔයින් බේරුනා ඇති (නි)
ගමගේ , ඔයා කොහොමද කියන්නේ දැඩි දඩුවම් දීලා සියලු වාහනවල අලාභ රියදුරාගෙන් අයකර ගත යුතුයි කියලා, මේ බස් එක එලවපු කෙනාට නින්ද යන්න ඇති,දන්නා දෙයක් කියන්න , පරීක්ෂණ කරන්න පොලිසිය ඉන්නවා (බ)
අනේ රටේ මිනිසුන්ට වාහන එලවන්න දන්නේ නැති කමක හැටි. මෙවුන්ට දැඩි දඩුවම් දීලා සියලු වාහනවල අලාබ රියදුරාගෙන් අයකර ගත යුතුයි. (බ)
චාමර නින්ද යන අයගේ රියදුරු බලපත් සදහටම අවලංගු කළ යුතුය. දැඩි දඩුවම් දීලා සියලු වාහනවල අලාභ රියදුරාගෙන් අයකර ගත යුතුයි (ම)
වාහන වලට ඉදිරිපස කැමරාව සවි කරන්න නිතිය ගෙන්න ඔක්කම කැමරාවේ පටිගත වෙනවා මගේ (කෞ)