ආයතන හතරක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරයි පසුගිය රාජ්‍ය පාලන සමයේදී රාජය ආයතන හතරක සිදු වු බව කියන බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීම සදහා එම රාජ්&z 25 October 2015
වෙහෙරගල වාන් දොරටු අරී වෙහෙරගල ජලාශයේ වාන්දොරටු හයම අඟල් හය බැගින් විවෘත කළ බව තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා කියයි. මැණික් ගඟට 25 October 2015
මොණරාගල හිටපු ප්‍රා සභාපතිත් අත්අඩංගුවට 2014 පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකුට පහර දුන්නේයැයි සැකපිට මාස දහයක් තිස්සේ සොයමින් සිටි මොණරාගල ප්‍රාදේ 25 October 2015
අ'පුර ප්‍රහාරයෙන් තිදෙනෙක් රෝහලට : දෙන්නෙක් අතුරුදන් අනුරාධපුර කඩපනහේ රාත්‍රී සමාජ ශාලාවක ප්‍රහාරය සිදු වෙද්දි එහි සිටි දෙදෙනෙකු ආගිය අතක් නැතැයි පොලිසිය කියයි. එහි සිටි තිදෙනෙක 25 October 2015
පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට මධ්‍යම පළාත් සභා සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් දඹුල්ල පොලිසියට භාර වීමෙන් පසුව අද (25) උදේ අත්අඩංගුවට ගනු ලැබීය. දඹුල්ල ආර්ථික 25 October 2015
අ‘පුර සමාජ ශාලාවේ යුද්ධයක් අනුරාධපුර කඩ පනහ අසල රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු දාමරිකයන් පිරිසක් එහි හිමිකරු බව කියන පුද්ගලයා කපා කොටා මරා කළමනාකරුට පිහිය 25 October 2015
එක්සත් ජාතින්ගේ 70 වැනි සංවත්සරය සැමරේ එක්සත් ජාතීන්ගේ 70 වන සංවත්සරය සැමරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බෞද්ධාලෝක මාවතේ එක්සත් 24 October 2015
පොලිස් පොතෙන් අනුරාධපුර පාලඩිකුලමේ පාලමකින් මල්වතු ඔයට වැටුණු යතුරු පැදිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කොස්ගොඩ මහපැලෑන මුහුදු තීරයේ ප 24 October 2015
අනුරපුර අනතුරින් දෙකක් මරුට: තුනක් රෝහලට අනුරාධපුර මිහින්තලේ මාර්ගයේ කන්නට්ටිය ප්‍රදේශයේදී බසයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් රියැදු 24 October 2015
මනාලයාට 72යි, මනාලියට 71යි : දෙන්නාටම දරුවෝ පහයි නීත්‍යානූකූලව විවාහ නොවූ දිඹුලාගල, මනම්පිටියේ පවුල් 22ක් වැලිකන්ද විවාහ රෙජිස්ටාර් කේ.ඒ.එස්.එස්. කස්තුරි මහතා ඉදිරියේ නීත්යාන 24 October 2015
‘කුල්ලෙන් පොලා පොලා ගල්කැට අහුලලා‘ දිවි ගමනෙන් සමුගනී ගායන ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු වූ ක්‍රිස්ට් ලෙනාඩ් මහතා (83) මාලිගාවත්ත සිය නිවසේ දි පෙරදින අභාවප්රප්තවිය. කුල්ලෙන් පො 24 October 2015
කොළඹ යන්න ගිය 25ක් රෝහලේ දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේදී අද(24) අලුයම 2.45ට පමණ පුද්ගලික බස් රථයක් හා ලොරි රථයක් හැපී බස් රථයේ ගමන් කරමින් සිටි මගින් 35 දෙනකු පමණ තුවා 24 October 2015
හක්ක පටස් කෑ අලියා මරුට හක්ක පටස් කා තුවාල සිදුවී ආහාර ගැනීමට නොහැකිව සිටි අලියකු සීගිරිය රන්ගිරිගම ප්‍රදේශයේදී මියගොස් සිටියදී අද (24) සොයාගත් බව සිගිරිය 24 October 2015
‘මට කවුරුත් කොණ්ඩයා කියන්නේ නෑ‘ ‘මම සේයා ඝාතනය කළ බවට කිසිදු පාපොච්චාරණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නේ නැහැ. ඔවුන් සියලූ දේ ලියා මගෙන් බලෙන් අත් 23 October 2015
සෙංකඩගල මැණිකේ මහනුවර නොයයි කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ සෙංකඩගල දුම්රිය කඩුගන්නාව ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ දී අද සවස යාන්ත්‍රික දෝෂයකට ලක්වීමෙන් පැය දෙ 23 October 2015
ඒඑස්පීට තුවාලයි කළුතර උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිටිය දී පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරී ගමන් කළ රිය මොරොන්තුඩුවේ දී කාරයක හැ 23 October 2015
පහරකෑ කත ලංකාවට කුවේට් හි රැකියා එජන්සියකදී ශ්‍රි ලාංකික කාන්තාවන් පිරිසකගේ ප්‍රහාරයට ලක් වූ බව කියන ලාංකික ගෘහ සේවිකාව අද (23) අලුයම ශ්‍රි 23 October 2015
කුඩා තේවතු හිමියෝ අලි අමාරුවේ අමු තේ දලු මිල පහත වැටීම සහ තේ ආර්ථිකයේ කඩා වැටීම සම්බ්න්ධව රජය කඩිනම් විසඳුම් ලබාදීය යුතු බව ප්‍රකාශකරමින් කුඩා තේවතු හිමි 23 October 2015
තේ තොගයත් වනසයි : ඇපෑලත් පරදී : දඩයත් දෙගුණ වේ කුවේට් රාජ්‍යයට යැවීමට සූදානම් කර තිබූ පාරිබෝජනයට නුසුදුසු තේ කිලෝ දහසය දහසක්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහත 23 October 2015
වෙළඳ ලකුණ හොරෙන් අරං සුප්‍රසිද්ධ මුහුණු ආලේප සමාගමක වෙළෙඳ නාමය අනවසරයෙන් යොදා ගත් බව කියන පස් දෙනකුට එරෙහිව නිශ්පාදක සමාගම කොළඹ ප්‍රධාන මහේස්ත්රා 23 October 2015
පංසලේ අලි පැටවා ගැන පරීක්ෂණ දිගටම වල් අලි පැටවුන් අනවසරයෙන් අල්ලා ගැනීමේ පරීක්ෂණ සදහා තවත් කාලයක් අවශ්‍ය බව වනජීවී දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශා 23 October 2015
'ඇන කොටා ගන්නා යුගය නැති කරමු' පාර්ලිමේන්තුවේදී හැමෝටම වාගේ චෝදනා මුඛයෙන් කතා කළ කෙනෙකු ගුවන් තොටුපොළෙන් යන්න ගියාම නොයෙකුත් හේතූ නිසා ගමන අවහිර තියෙනවා. හැබැය 23 October 2015
වීරවංශට ඇප වැරදි විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි යන්නට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට මීගමුව අති 23 October 2015
ඇමැති රාජිත පවුල නිදහස් බාල වයස්කාර දැරියක පැහැරගෙන බලෙන් රඳවාගෙන සිටිතියි ඇමැති රාජිත සේනාරත්න, ඔහුගේ පුත් එක්සත් සේනාරත්න , බිරිය දොස්තර සුජාතා සේනාරත් 23 October 2015
සැකකරුට ඇප කොටදෙණියාව සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිට නිදහස් කළ දිනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අද (23) ඇප ලබා උස 23 October 2015
යන්න ආවේ ඩුබායි : නතර වුණේ මීගමු උසාවියේ නැතිවී යැයි කියන විදේශ ගමන් බලපත්‍රයකින් එතෙර යන්නට ආ හිටපු ඇමැති විමල් වීරවංශ රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට 23 October 2015
කරුණානිධි යළි කට අරියි ශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස සැළකීම ඉන්දීය රජය නතර කළ යුතු බව තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂ නායක මුතුවේල් කරුණානිධි ප්‍රකාශ කර ඇතැයි ඉන 23 October 2015
ලංකාව හැට සමරයි එක්සත් ජාතින්ගේ සංවිධානයේ 70 වැනි සංවත්සරය සහ සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ 60 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් හෙට (24) ජනාධිපති මෛ 23 October 2015
කොණ්ඩයාට ඇප දෙන්න මව උසාවියට නිවසකට පැණ පුද්ගලයකුට පහර දුන්නේයැයි ඇප නියම වී එහෙත් ඇප දීමට කෙනකු නොමැතිව බන්ධනාගාරයේ සිටි දුනේෂ් ප්රියෂාන්ත හෙවත් කොණ්ඩයාට 23 October 2015
සීඅයිඩිය වීරවංශගේ කටඋත්තරය ලියා ගනී විදේශ ගමන් බලපත් ගැටළුව සම්බන්ධයෙන් රහස් පොලිසිය දැන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටියි. උදේ 9 23 October 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026