ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු තරග පාවා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කළැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටර් අද (14) එහි පැමිණියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ද අද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබුණත් ඔහු අද එෆ්සීඅයිඩියට නොපැමිණි අතර ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ඉල්ලා තිබිණි.
(වීඩියෝ කසුන් පතිරණ)
(ඡායාරූප ලහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රිකට් නායක කල් ගනී : කළමනාකරු එෆ්සීඅයිඩියේ
වෙල්ගම Monday, 18 January 2016 06:23 AM
භාණ්ඩාගාර බිල්පත් වංචාව ගැන හොයන්න රවී මහාත්තයව එෆ්සීඅයිඩී එකට ගේන්නේ කවද්ද..නියම යහපාලනය මේක නම්. (බ)
මොහාන් Monday, 18 January 2016 06:31 AM
වෙල්ගම , කොහෙද හිටියේ මෙච්චර දවසක්? භාණ්ඩාගාර බිල්පත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරල එ්කෙන් වංචාවක් නැහැ කියලා ඔප්පු වුණා කියල දන්නේ නැද්ද ? කවුරුවත් කියන පලියට කියවන්න එපා. (බ)
ඉන්දික Monday, 18 January 2016 06:48 AM
යහ පාලනය කියන්නේ ''බඩුත් හාමුදුරුවන්ගේ , නඩුත් හාමුදුරුවන්ගේ " කියන එකට (බ)
දහම් Monday, 18 January 2016 07:28 AM
හැබැටම භාණ්ඩාගාර බිල්පත් වංචාව යට ගහපු එක යහපාලනෙට ගැලපෙන්නේ කොහොමද? ඇයි ඒ ගැන ජනාධිපති හෝ අගමැති ජනතාවට පැහැදිලි උත්තරයක් නොදෙන්නේ? (කෞ)
අමල් Monday, 18 January 2016 07:50 AM
හෙල්පින්ග් හම්බන්තොට ,කොටින්ට සල්ලි දීපුවා ඒවා තමා හොයන්න ඕනි ඒවා. සුබ අනාගතයක් කාලේ ගහපු ගැහිලි එක්ක මේවා සිම්පල්.(බ)
ලංකා Monday, 18 January 2016 08:06 AM
වෙල්ගම ඔයා හරි කෝ ඒ දේවල් හොයන්නේ නැද්ද? යකාගේ යහපාලනේ නේද මේක. (බ)
උදාරත් Monday, 18 January 2016 08:31 AM
සීඅයිඩී එක හොඳට වැඩ කරන්න ඕනේ (ම)
සිල්වා - බර්ලින් Monday, 18 January 2016 09:14 AM
ලංකාවේ ක්‍රිකට් වැඩි කාලයක් යන්න ඉස්සෙලා කොදෙවුවන්ගේ තත්වයට වැටෙනවා , සුමතිපාල , ධර්මදසලා මාරුවෙන් මාරුවට ඔවුන්ගේ සල්ලි බලය නිසා ලොකු පුටුවට පොර කනවා මිසක් දිර්ගකාලින වැඩසටහන් නැත , දිනෙන් දින ක්‍රිකට් වල පල්ලට යනවා (ම)
චමල් Monday, 18 January 2016 09:27 AM
කවුරුත් කියන පලියට කියවන්න එපා. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනාද කියලවත් දන්නේ නැති අය විකාර කියවනවා. එතන කිසිම අක්‍රමිකතාවක් වෙලා නැහැ. (බ)