ආපන ශාලා වලින් පාසල් දරුවනට වස විස කැවීම නතර කිරීමට පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිට කරුණු කීම සඳහා ඔහුගේ නිල නිවස සමීපයේ පැජට් පාරේ සිය දරු තිදෙනා සහ බිරිය සමග වාඩි වී සිටින බව කියන ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති ආනන්ද ගමගේ කුරුඳුවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරිණි. ඔහුගේ බිරියටද පොලිස් ඇප නියම විය.
(වීඩියෝ කසුන් පතිරණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් ජනාධිපතිතුමාට කෝල් එකකින් ඕනි දෙයක් කියන්න පුළුවන් කිව්වා නේද? (ස)
ජනාධිපති හමුවීම පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් මේකද යහපාලනය (කෞ)
පාසල් වලට ආපන ශාලා අවශ්‍ය නෑ මොකද සියලුම දරුවන් කෑම වේල ගෙදරින් ගේනවා . (ර)
මෙතුමා කියන දේ හරි. (ර)
මේ වගේ නිලධාරින් සේවයෙන් නෙරපා හැරිය යුතුයි.පොලිසිය අපකීර්තියට පත්වෙන්නේ මේ අය නිසයි,මෙයා ලකුණු දාගන්න කරන්න ඇත්තේ.(කෞ)
මොනවද මේ වැඩ? (නි)