මිනුවන්ගොඩ උපකාරක පන්තියකට යන පාරක් නගර සභාවෙන් වසා දැමීයැයි එම උපකාරක පන්තියේ සිසුන්ගේ දෙමාපියෝ උද්ඝෝෂණයක් ඇරැඹූහ.

වසර තුනක් පමණ එම පාර භාවිත කළ බව උද්ඝෝෂකයෝ කියති.

නගර සභාවේ ලේකම් එච් ඒ එස් රත්නලතා මහත්මිය පැවසුවේ   එම පාර ඇත්තේ රජයේ ඉඩමක බවයි. එම නිසා පාර වසා දැමූ බව ඇය කියන්නීය.

SAM_5386 SAM_5392 SAM_5401