IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වාර්තා ඉදිරූ සැරයන්ට දඬුවම් ඉල්ලයි

සාදයකට සහභාගී වූ පිරිසක් හා පොලිසිය අතර ඇති වූ ගැටුමකින් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණ පරීක්ෂණය වාර්තා කරමින් සිටිය දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් උදුරා ගත් පොලිස් සැරයන්ට හා සෙසු පොලිස් පිරිසට එරෙහිව අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වා සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා කර්තෘ සංසදය නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක මහතාට ලියා දන්වයි.

සංසදයේ සභාපති සිරි රණසිංහ මහතා කියනුයේ පොලිසිය මාධ්‍ය නිදහස හා රජයේ මාධ්‍ය පිළිවෙත සිඳ බිඳ දමමින් නීති විරෝධී ලෙස ක්‍රියාකර ඇති බවයි.

ඔහුගේ ලිපියේ පිටපත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට ද යවා ඇත.

එම සිද්ධිය හෙළා දකිමින් කර්තෘ සංසදය නිකුත් කළ නිවේදනයක් ද එම දෙදෙනාටම යවා තිබේ.



අදහස් (0)

වාර්තා ඉදිරූ සැරයන්ට දඬුවම් ඉල්ලයි

සහන් Monday, 18 January 2016 11:22 AM

ක්‍රියා මාර්ගයක් ගත යුතුමයි. පොලිසියේ මහජනයාට නීතිය කඩකරන අවස්ථා මෙතැකැයි කියන්න බෑ. ඔවුන් ඒවාට බය නැහැ. මොකද ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක නොවන බව දන්න නිසා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site