කැලණිය රජමහා විහාරයේ දුරුතු පෙරහර සම්බන්ධයෙන් එහි දායක සභාවේ විශේෂ රැස්වීම අද (17) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී පැවැත්විණි.
එහිදී 20, 21, 22 යන දිනයන්හි පැවැත්වීමට නියමිත පෙරහරේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු අතර කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, දායක සභාවේ උප සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු දායක සභාවේ පිරිසක් ඊට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට බුදු සරණයි! (නි)
ලේ පිපාසාවෙන් පෙළුන මිනීමරු ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව බේරාගැනීමට අමිල මෙහෙවරකට උරදුන් අභීත ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සේනාධිපතිතුමාට ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා! (නි)
මෙහෙම දේවල් වලට අගමැතිතුමා වැනි උසස් නිලධාරීන් සහභාගිවීම අගය කරනවා (නි)
අද අපි මරබිය නැතුව දෙවියනේ කියන ඉන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පින්සිද්ධ වෙන්නයි. (නි)
යන්තර මන්තර කරන උණවටුනේ සීලවතී (දැන් ඉස්ටෙලා) කියන වයසක ගෑනීව තියාගෙන ඉන්න හොර දෙටුවෙක් ඔතන මොනවා කරනවද ? (බ)
ඔය ශාලිත විජේසුන්දර කියන කෙනා හොරෙක් (බ)
අනේ අම්මපා බුදුන්ට පස්ස හරවාගෙන ඉන්න ලස්සන මේවා හමුදුරුවන්ටවත් තේරෙන්නේ නැද්ද? (ම)
රනිල් කියන්නේ හොඳ බෞද්ධ පසු බිමක් තියෙන කෙනෙක්. ඔය අනිත් අය වගේ කලවම් නැහැ. එතුමා ලියල තියෙන බෞද්ධ පොත් ප්‍රමාණයත් පොඩි නැහැ. නියම උගත් බුද්ධිමත් සිංහල බෞද්ධයෙක් තමයි රනිල් කියන්නේ. අපේ වීරයාත් මෙතන ඉන්න එක සතුටුයි (බ)
මට නම් දැන් දෙන්නම එකයි.මේ සිංහලයාගේ රට කියපු ඒ වීරෝදාර යුදහමුදාපති වරයා , එදා ලුතිනන් ජෙනරල් වරයා අද නැහැ.බල පෙරේත දේශපාලනය ඒ මහා සෙනෙවියව ජාතියට අහිමි කරනලදී (බ)
ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)