උතුරු සහ නැගෙනහිර දෙපළාතෙන් පිටත සිටින දෙමළ ජනතාවගේ අර්බුදවලට නව ව්‍යවස්ථාව හරහා විසදුම් සෙවීම පිණිස 16 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළ බව දෙමළ ප්‍රගතිශීලී ස්න්ධානය කියයි.
එම කමිටුව විශ්ව විද්‍යාල කථිකාචාර්‍යවරුන්ගෙන් ද, නීතීඥයන් ඇතුළු විද්වතුන්ගෙන් ද සමන්විත බව එම සන්ධානය සඳහන් කරයි.
එම කමිටුව ඉදිරිපත් කරන යෝජනා රජයට බාර දෙන බව එහි නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd