තලල්ල මුහුදු තීරයේ දී සිටි ජර්මන් කාන්තාවන් දෙදෙනකුට අතවර කළැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය කියයි.
එම සිද්ධිය ජායාරූප ගත ජංගම දුරකථන පොලිසියට ලැබීමෙන් පසුව දුරකථන හිමියා ද අත්අඩංගුවට ගෙන ඇත.
තලල්ල මුහුදු තීරයේ දී සිටි ජර්මන් කාන්තාවන් දෙදෙනකුට අතවර කළැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය කියයි.
එම සිද්ධිය ජායාරූප ගත ජංගම දුරකථන පොලිසියට ලැබීමෙන් පසුව දුරකථන හිමියා ද අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර මඩු වලිගයද මොකද්ද නැද්ද මෙහෙම රටේ නම කන වැඩවලදී පාවිච්චි කරන්න (බ)
සංචාරකයන්ට කරදර කිරීම සහ ඔවුන් සිටින හෝටල් වලට කරදර කිරීම්, විවිධ ආකාරයෙන් කප්පම් ගැනීම නැවත දකුණු පළාතේ දැකිය හැක. මේ පිළිබඳව පොලිසිය වහාම ක්‍රියාත්මක වියයුතුය. නැත්නම් ඉදිරියට විශාල ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවිය හැක. සංචාරක ව්‍යාපාරය ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. දැන් එය වර්ධනය වෙමින් පවතී (නි)
මේ අයට ගහන්න ඕන මොන වලිගෙන්ද. (ර)
මෙහෙම ගියොත් ඉදිරියේදී සංචාරක පැමිණීම අඩුවෙනවා (නි)
මෙය තවත් එක සිද්ධියක් පමණි. සංචාරක වෙරළ තීරු වල මෙවැනි කරදර කිරීම් බොහෝ සිදුවෙනවා. මේ ප්‍රදේශ වල පොලිස් සංචාරයන් වැඩිකළේ නැත්නම් නැවත වරක් නොබෝ දිනකින්ම ලංකාවට පැමිණෙන වියදම් කරන හොඳ සංචාරකයින් නවතියි. මම ඉන්න මේ රටවල හැදෙන ලංකාවේ ගැහැණු ළමයෙක්වත් ලංකාවේ පිරිමි දිහා ඇඟේ හැපුනත් බලන්නේ නැහැ. ඒ අයත් අවසානයේ විවාහ වන්නේ විදෙස් තරුණයන් සමඟයි. සත්‍ය එයයි. (නි)
පිටිගල මොකටද කාන්තාවන්ගේ ඇඟේ හැපෙන්න යන්නේ..? (නි)
සංචාරක ව්‍යාපාර දියුණු නොවන්නේ , මෙවෙන් නොහොබිනා ක්‍රියා නිසා , ලංකාවට ආසාවෙන් රටේ සිරි නරඹා විනෝදවී , විදේශ මුදල් දීලා යන්න එන්න සංචාරකයන් ආරක්ෂා කිරීමට රජය පිළිවෙතක් ගත යුතුයි (බ)
මේ අයව තව ටික දවසකින් නිදහස් කරාවි. සංචාරක කාන්තාවන් රටින් පිට වුනාම පැමිණිල්ල ආවේ නැහැ කියලා නිකම්ම නිදහස් කරාවි (බ)