‘වසර 15කින් බස්නාහිර ජනගහණය ලක්ෂ 22කින් ඉහළට‘ කොළඹ නගරයේ ජීවත්වන දුගී පවුල් 64000 කට අධික පිරිස යළි පදිංචිකරවීම සඳහා පසුගිය රජය සමයේ ඇරැඹූ පුනර්ජීවන නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් 19 October 2015
ඉතිහාස ගුරුවරියගේ කසාද පාඩම වෙනස්වේ ඌරුබොක්ක විලයායේ තරුණ විවාහක ගුරුවරියක අද (19) පැහැරගත් බව ඇගේ පියා පොලිසියට පැමිණිලි කර ඇත. තම දියණිය විවාහ වී දෙමාසයක් පමණ බවද ඇය 19 October 2015
මත්පැන් නොබිව්වත් සෑදෙන සිරෝසිස් වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය - තිලක් ජයලත් අක්මාව මිනිස් ස 19 October 2015
‘ගුවනේ විරුවන් විශාල මෙහෙයක් කළා‘ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ගුවන් හමුදාවෙන් සිදුවූ මෙහෙය කිසිවිටෙක අඩුවෙන් තක්සේරු කිරීමට නොහැකි බව ජනපති මෛත්‍රිපාල ස 19 October 2015
අමෘතය බඳු නෙල්ලි උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතාගේ දේශනයක් 19 October 2015
උපාලි කොඩිකාර 23 තෙක් රිමාන්ඩ් බරපතල අපරාධ දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේ දී කලහකාරී ලෙස හැසිරුණු බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර ලබන 23 වැනිද 19 October 2015
මහා පාරට කළුගල් පෙරළෙන්න යනවාලු මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලගෙදර කන්දේකුඹුර ප්‍රදේශයෙන් මහා කළු ගල් ප්‍රධාන මාර්ගයට පෙරළීමේ අවදානමක් හට ගෙන තිබේ. මෙම ප්& 19 October 2015
‘ශ්‍රීලනිප රජය නැති කළේ මහින්දයි‘ ‘මහනුවර අන්තිම රැස්වීමට එන්නැයි මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකවම ආරාධනා කළා. ඒත් මම ගියේ නෑ. ඔහු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ් 19 October 2015
රට සිගරට් තොගයක් කඩුගන්නාවෙන් අල්ලයි හොර සිගරට් 1,87,000 ක ප්‍රමාණයක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි. පොල්ගොල්ල ප්‍රදේශයේ සිට මෙම සිග 19 October 2015
උඩුගම්පොළ ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුත් රිමාන්ඩ් ගම්පහ උඩුගම්පොළ එකම පවුලේ මව, පියා සහ දියණිය ඝාතනය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින වැලිමඩ මංගල වසන්ත (35) නොවැම්බර දෙවැනි දා තෙක් රිමාන්ඩ් 19 October 2015
මාලේ නීතීඥයාට පිහියෙන් ඇන්න සැකකරු කොළඹට පැනලා? මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ නීතිවේදියාට පිහියෙන් ඇන්නැයි ප්‍රශ්න කිරීම සඳහා ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසියෙන 19 October 2015
උපාලි කොඩිකාර අත්අඩංගුවට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ජනාධිපති කොමිසමේ දී පසුගිය දා එහි නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි සැකපිට බස්නාහිර පළාත් සභාවේ හි 19 October 2015
හිටපු කොටි කත අවසන් වරට සටන් බිමට යයි කොටි කාන්තා අංශයේ හිටපු නායිකාව වූ තමිලිනී නොහොත් සුබ්‍රමනියම් ශිවගාමීගේ මෘත දේහය ඉරිදා (18) සවස කිලිනොච්චිය පරන්තන් නිවසට රැගෙන 19 October 2015
මීපැණි අමාවකි උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතාගේ දේශන 19 October 2015
පෝෂණ පාගමන නවත්වන්නලු අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරයකින් තොරව අවට පාසල්වල සිසුන් ද සහභාගී කරගෙන පවත්වන්නට යන බව කියන පා ගමණක් නවත්වන්නැයි ලංකා ගුරු සංගමය 19 October 2015
දුප්පත්කමට කුවේට් ගිය කත කබලෙන් ලිපට ගලේවෙල කොස්ගහහින්න පදිංචි ආර්.එම් .ලොකුබණ්ඩා (40) සිව්දරු පියෙකි. රැකියාව පොල් කැඩීමයි. මීට වසර කීපයකට පෙර ගසකින් වැටීමෙන් අත කැඩී 19 October 2015
ඩීප්ෆ්‍රිසරෙන් මුවා එළියට අඟුණකොලපැලැස්සේ මුව මස් හා මත්පැන් අලෙවි කළැයි කියන කළමනාකරුවෙක් (18) අත්අඩංගුවට ගත් බව තංගල්ල විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැට 19 October 2015
කේරල ගංජා වී ගෝනි අස්සෙන් පනී කිලිනොච්චියේ මුලංකාවිල්හිදී කේරල ගංජා කිලෝ 25ක් සමඟ දෙදෙනකු මුලංකාවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මුලංකාවි 19 October 2015
දැරිය ඝාතන නඩුවෙන් කොණ්ඩයා නිදහස් කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි දුනේෂ් ප්රියෂාන්ත හෙවත් කොණ්ඩයා නිදහස් කරන ලෙස නි 19 October 2015
කොණ්ඩයයි අයියයි අදත් උසාවියේ කොටදෙනියාව අකරන්ගහ සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින දුනේෂ් ප්රියෂාන්ත හෙවත් කොණ්ඩයා ද, ඔහුගේ සහෝදරයා වන සමන් 19 October 2015
දිස්ත්‍රික්ක 10ක නායයාමේ අවදානමක් හම්බන්තොට, බදුල්ල, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, කළුතර, රත්නපුර, ගාල්ල, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්ක 10 සඳහා නායයෑමේ අවදානමක් ප්‍ර 18 October 2015
‘වී ගබඩාව මත්තලින් ඉවතට : අලාභයත් අයකර ගනී‘ වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන්තොටුපළට සිදුව ඇති අලාභය ගණනය කරන ලෙස ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (18) අමාත්‍යංශ බලධාර 18 October 2015
මත්ස්‍ය තහනම ගැන සාකච්ඡාවක් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන නොවැම්බර් මාසයේදී එම සංගමයේ නියෝජිතයකු මෙ 18 October 2015
මාස දෙකේ දැරිය කිරි හිරවී මරුට උඩ පේරාදෙණිය ළමා නිවාසයක සිටි මාස දෙකක් පමණැති දරුවෙකුට උදැසන කිරි පෙවීමට යාමේදි කිරි සිරවී මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය කි 18 October 2015
පොලිස් පොතෙන් ඉංගිරිය වගවත්ත ප්‍රදේශයේ බැඳ සිටි හරකුන් දෙදෙනකු මරා මස් කළැයි සැකපිට සැකකරුවන් 5 ලොරියක් හා ත්‍රී රෝද රථයක් සමග අත් අඩංගුවට ගත් 18 October 2015
සතුන් වෙනුවෙන් පෙරට එති ඇමරිකා ජාතික බොබ් අයිසාක්සන් අැතුළු කණ්ඩායම පිහිටුවා ඇති ‘සතුන් වෙනුවෙන් ධර්ම හඬ‘ සංවිධානය අද (18) කතානායක කරු ජයසූරිය මහතාගේ 18 October 2015
කොටකෙතනට යළිත් මරණ බියක් කහවත්ත, කොටකෙතන නිවසක් අසළ ආයුධයක් රැගෙන සැඟවී සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි කියති. මවක් හා දියණ 18 October 2015
වැටුණොත් මේ වළේ : රෝහලෙන් නැත පලේ ඇස් වාට්ටුව - කොල්ලුපිටිය මාවතේ අනගාරික ධර්මපාල මාවතේ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට බුද්ධ ශාසන අමාත්‍යංශය අසල මරු කපොල්ලකි. 18 October 2015
රාජකීයයෝ ‘අපේ මහිම‘ පෙන්වති රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය සංවිධානය කළ ‘අපේ මහිම‘ නැටුම් සංදර්ශනය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත් 18 October 2015
පොල් මුදලාලි කප්පමාට එළොව පොල් පෙන්නයි හෙරොයින් මත්කුඩු විකුණා පෝරකයට ගිය වෙලේ සුදාගේ ගෝලයෙකු බව කියන තරුණයෙක් (22) මහරගම පොල් වෙළෙන්දෙක්ගේ මුදල් පෙට්ටියට බලෙන් අතදමා ක 18 October 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026