කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 2011 දී ඇඟළුම් සේවක රොෂෙන් චානක පොලිස් වෙඩි පහරින් මිය ගිය සිද්ධියේ වර්තාව වසර හතරකට පසුත් ලැබී නැතැයි චානකගේ මව ඇතුළු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යයාලයට පැමිණ කියා සිටියහ.
රොෂෙන්ගේ මව ඩබ්. ඩී. ස්වර්ණකාන්ති, සහෝදරයෝද, නිදහස් වෙළඳ කලාප සහයෝගීතාව ඇතුළු සංවිධාන ද අතිරෙක ලේකම් එස්. කොඩිකාර මහතාට තම දුක් ගැනවිල්ල කීවේය. එම ඝාතනය ගැන පරීක්ෂනයක් පැවැත්වීමට පත් කළ විනිසුරු තිළකරතන මහානාම වාර්තාව දෙසතියකින් නිකුත් කරන බව කොඩිකාර මහතා ඔවුන්ට කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ කියන්නේ ඕනෑකමක් තිබෙනවා නම් ඕනෑම දෙයක් නොන්ඩි ගහන්නේ නැතුව කරන්න පුළුවන් කියලා. වැඩ ඉක්මන් වෙන තරමට මහජනතාව තෘප්තිමත් වෙනවා. (නි)