‘20 නැතුව පාර්ලිමේන්තුව නොවිසුරුවයි‘ මැතිවරණ සංශෝධන සම්මත කරන තුරු පාර්ලිමේන්තුව නොවිසුරුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පක්ෂ නායක හමුවේදී පැවසීයයි ප්රජාතන්ත්ර 20 April 2015
‘මුළු රටම විධායකය අහෝසි කරනවාට කැමැත්ත දුන්නා‘ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට මහින්ද චින්තනයේත් ඇතුළත්ව තිබූ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලැබුණු ලක්ෂ 58 ක ඡන්ද හා වත්මන් ජ 20 April 2015
මහ වැස්ස අක්කර පහක් පහළට තල්ලු කරයි හල්දුම්මුල්ලේ ධම්මින්න තැන්න අක්කර පහක රබර් වගාවක් නාය ගොස් ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති. රබර් වගාව මුළුමනින්ම වාගේ පහළට 20 April 2015
අම්මයි දූයි මරා දාලා නුවර එළියේ පුන්ඩලු ඔය මවක(52) හා දියණියක(30) කපා කොට මරා දමා ඇතැයි පොලීසිය කියයි. 20 April 2015
නිල රියෙන් මිනී 150ක් අදී තම නිල රථය අවමංගල රථයක් කරන බවට දේශපාලන වේදිකාවේදී ජනතාවට පොරොන්දුවක් දී එය ඉටුකළ අපුරු දේශපාලකයෙක් ලංකාදීප එසැණට පසුගියදා හමුවි 19 April 2015
පීකොක් මැදුරට උඩින් කණ කොකා පියාඹයි ඉඩම් ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ ගේ නාවල පීකොක් මන්දිරය (මයුරා මැදුර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙන ලකුණු පහළවී ඇතැය 19 April 2015
හිටපු ජනපති සිකුරාදා අල්ලස් කොමිසමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වැනිදාත් ඔහුගේ සොයුරු හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 22 වැනිදාත් අල්ලස් හෝ දූෂණ විමර්ශන 19 April 2015
පාසලෙයි ඇල්ල පාමුලයි සිරුරු දෙකක් පිරිසිදු කිරීම් ආයතනයක සේවිකාවකගේ (43) සිරුරක් බම්බලපිටියේ පාසලක ගබඩා කාමරයකින් සොයාගත් බව පොලිසිය කියයි. කිරුළපනේ පදිංචි එම සේ 19 April 2015
පොට්ට නවුෆර් සංගීත පුටු තරඟයෙන් දිනයි හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට නියමවී සිටින පොට්ට නවුෆර් හෙවත් එම්.එන්.නවුෆර් අලියාස් බදු 19 April 2015
දින සියය පිරෙන්න තව දවස් 4 යි එළැඹෙන බදාදා දිනය වත්මන් රජයට සුවිශේෂීය.රජය බලයට පත්ව දින සියය සපුරන්නේ එදිනටය.වංචාවට හා දුෂණයට තිත තබා, යහපාලනය ස්ථාපිත කර දින සිය 19 April 2015
හොර බැංකු ගිණුම් නැති බව මහින්ද කියයි තමාට හෝ තම බිරියට හෝ පුතුනට රහසිගත බැංකු ගිණුම් නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කියයි. තමාට හා තම පවුලට එරෙහිව ගෙනයන කටකතා සම් 19 April 2015
19 ට පක්ෂ නායකයෝ කැමති වෙති ජනපතිගේ විධායක බලතල සෑහෙන ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැවරෙන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳුදා (20) පාර්ලිමේන්තුවට ඉදිරි 19 April 2015
පස් දෙනෙක් පොර පිටියේ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ පදවියට ප්‍රබලයන් තිදෙනකු දැන් තරඟ වැදී සිටින බව දේවාල ආරංචි කියයි. හිටපු බස්නායක නිලමේවරය 19 April 2015
ඇඳේ වසර තුනයි : සෞදි ගිය කත ගෙදර එයි සිත්ති මර්ලියා ගේ කතාව ම පුවත්පතකට ලිවේ මීට වසර දෙකකටත් කලිනි. ඒ ඇය රිය අනතුරට ලක්වී රෝහල් ගත කළ කාලයේදීමයි. ඇය දෙදරු මවකි. මීට වසර 19 April 2015
බැට් නොකළත් සංගාට ලොකු දිනුමක් එංගලන්තයේ ග්‍රෝනර් හවුස් හෝටලයේ පැවති පස්වැනි ආසියා සම්මාන උළෙලේ ක්‍රීඩාව වෙනුවෙන් සාර්ථකත්වයේ ඇගයීමට ශ්‍රී ලංකාවේ කුමාර් 19 April 2015
පැරිස් වෙහෙරට බුදු හිමි වඩිති ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අලුතින් ඉදිකළ බුදු මැදුරේ බුදුපිළිම වහන්සේලා 200 ක් තැන්පත් කිරීම සහ පිළිම වහන්සේලා සඳහා 19 April 2015
සිල් රෙදි ගැන හිටපු ජනපති ලේකම්ගෙන් ප්‍රශ්න කරයි විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල්වලින් රුපියල් කෝටි 60ක් ජනාධිපති ලේකම් කාර්යාලයට මරු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අ 19 April 2015
රට ඇද්ද හොර සල්ලි හොයා දෙන්න එයි සොරකම් කළ වත්කම් ලබාගැනීම සඳහා ලෝක බැංකුව විසින් පිහිටවූ අංශයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයේ නිලධරයන් හා පොලිසිය සමග සාකච්ඡා කර යළි ද 19 April 2015
කන්නේ සම්බෝලයි බතුයි : ට්‍රැක්ටර් 40 ක් බඩ උඩින් යවයි පොළොන්නරුවේ ශාන්තිපුර පියුම් ලක්මාල් (26) මිනිත්තු 19 තත්පර 54 කදී රෝද හතරේ ට්රැක්ටර 40 ක් තම ඇඟ උඩින් පැදවීමට සැලැස්වීය. ඔහුගේ අරමු 19 April 2015
අලි ලිපිකාරිනිය අත් අඩංගුවට වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලෑ අලි ඇතුන් පිළිබඳ පවත්වාගෙන යන ලේඛන වෙනස් කිරීම හා ව්‍යාජ දත්ත එම ලිපි ලේඛන වලට ඇතුළත් කිරීම සම්බන්ධ 19 April 2015
‘සෝමවංශ ගියත් තනියමයි‘ - ටිල්වින් සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණට යළි සම්බන්ධ කර ගැනීමේ සාකච්ඡා පැවැත්වෙන බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි. අ 19 April 2015
ජවිපෙ සහාය 19 ට 19 වැනි සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය දෙන බව එහි ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි. විධායක බලතල සම්බන්ධයෙන් ටිකක් හරි හොඳ 19 April 2015
ඇල්පිටි ගැටුමේ දෙන්නෙක් සැකපිට ඇල්පිටියේ කහදූව ගැටුම සම්බන්ධයෙන් සැකපිට දෙදෙනකු හා යතුරුපැදියක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. &n 19 April 2015
ශ්රීලනිපය 20 වැනි සංශෝධනය කෙටුම්පත් කරයි නව ඡන්ද ක්‍රමය ඇතුළත් කෙටුම්පතක් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (19) සාකච්ඡාවට ගැනීමට නියමිතය. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා 19 April 2015
රනිල්ගේ බරට සුදු හඳුන් පුදයි රනිල් වික්‍රමසිංහ අගමැති බිරිය මෛත්‍රී හා ඇමැති ස්වාමිනාදන් සමග කේරළයේ ශ්‍රී ක්රිෂ්ණ ගුරු වායුර් කෝවිලට ගොස් විශේෂ පූජාවකට ස 19 April 2015
‘අපිට ලකුණු දාගන්න ඕන නෑ‘ හොරුන්ට හා දූෂිතයන්ට ක්‍රිකට් පාලක මණ්ඩල වලට ඇවිත් මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්න තමා ක්‍රීඩා අමත්‍යංශයේ සිටින තුරු ඉඩ නොතබ 19 April 2015
අවුරුදු කුමරා ඇල්පිටියට භීෂණය ගෙනෙයි ඇල්පිටිය කහදූවේ බක් මහ උළෙලකට පහර දුන්නැයි කියන මැරයන් අත්අඩංගුවට ගන්නැයි කියමින් ඇල්පිටිය, කහදූව හරහා මාපලගම ප්‍රධාන මාර්ගය අ 19 April 2015
ත්‍රීරෝද රියදුරා වැහි ආවරණයෙන් කූඩුවට හෝමාගම උද්‍යානයක් අසල වැසි නොපැවති අවස්ථාවකදී ත්‍රීරෝද රියේ වැසි ආවරණය දමාගෙන තරුණියක් සමග කතාකරමින් සිටි රියදුරෙක් පොලිස් 19 April 2015
හොරා නක්ෂාස්ත්රකරුගේ කේන්දරය හරියටම බලයි කැස්බෑව සර්වෝදය මාවතේ නක්ෂස්ත්රකරුවෙකු පවුලේ සාමාජිකයින් සමග මහනුවර ගොස් සිටියදී ජනේලයෙන් ගෙට ඇතුලු වු සොරෙකු රුපියල් ලක්ෂ 19 April 2015
සෙබළු 17 ක් රෝහලේ මඩකලපුවේ සිට ගිරිතලේ බලා ගමන් කරමින් සිටි හමුදා ට්‍රක් රියක් රිදී තැන්න ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක ගැටීමෙන් සෙබළු 17 දෙනෙක් තුවා 18 April 2015
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025