රාජකීයන්ට තමන්ගේ ගෞරවය පල කිරීමට අත සිප ගන්නවා කියන එක සාමාන්‍ය සිරිතක්.
නමුත් මොරොක්කෝ රජ පවුලේ උරුමක්කාරයා නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නැහැ.
මේ කුමරුට තවම වයස අවුරුදු 12.
නම මවුලේ හසන්.
පසු ගිය දිනෙක මොරොක්කෝවේ පැවති රාජ්‍ය උත්සවයකදී මවුලේ හසන් කුමාරයාගේ අත සිප ගන්න උත්සහ දරණ ආරාධිතයින්ට සිදුවූ ඇබැද්දියක් කැමරා කාච වල සටහන් වූයේ මේ ආකාරයටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd