ගිය වසරේ ජනවාරි 8 වැනිදා වෙනසක් ඇති කර වසරක් ගෙවී ගියද මහජනතාව අපේක්ෂා කළ අයුරින් වෙනසක් සිදුව නැතැයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති මහජන සංවාදයකදී පැවසීය.
වෙනස ඇති කිරීමට පත් කළ සහ පත්වූ නියෝජිතයන් පිළිබඳව සැක සංකා මතුව ඇතැයිද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකයේ වාසිය ලැබෙන්නේ විත්තියටනේ. (නි)
පටන්ගන්නකෝ ලිබියන් විප්ලවය වගේ එකක්. මිනිසුන් කැමති ඒවට (නි)
වෙනස ඔබට සැපද ? (ම)
කොහොම ගණන් කළත් 50 ට වැඩිය නැහැනේ. "අනේ අපිට වෙච්ච දෙයක් " කියන හැගීමයි වේදිකාවේ ඉන්න අයගේ මුහුණු වල නම් දක්නට ලැබෙන්නේ.(හේ)
පවු අනේ සැකේ පුළුන් වෙලා (ම)
සතියෙන් සතියට මොනවාහරි කියන්න. නැත්තන් ඔබතුමාලා ගැනත් මිනිසුන්ට සැක හිතෙන්න බැරි නැහැ (නි)
අපිට නම් කිසිම සැකයක් නැහැ (නි)
අපිට නම් කියන්න දේකුත් නැතිතරම් (නි)
අපිට නම් සැක ඔබතුමාලව (නි)
ටිරෝන් 2015 දී ලංකාවට ආ කෙනෙක්ද කොහෙද? ඊට කලින් හිටියේ කොහෙද? වර්ජනය කරන්න පාරට බහින්න පුළුවන් එකම ඇති යහපාලනය හොඳයි කියන්න. (නි)
දිල්ෂාන් කියන එක ඇත්ත. රටට වැඩකරන දේශපාලකයෝ පත්කළ යුතුයි. (නි)
මේ ප්‍රකාශයෙන්ම මොහු වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් හැටියට ඔහු ලබා ඇති අත්දැකීම්, භාවිතය හා දුර දක්නා ඉව ගැන හොඳට හිතාගන්න පුළුවන්. (බ)
හොර වැසි නඩය (බ)
සැකයේ වාසිය පිතිකරුට ....(බ)
ටිරෝන් කියන දේ ඇත්ත. නමුත් මේ වැඩේට ජනතාවත් දායක වී තිබේ. අපි පක්ෂ දේශපාලනය අමතක කර, රටට වැඩක් කළ පුද්ගලයන් තෝරා පාර්ලිමේන්තු යවන තුරු මේ තත්වය වෙනස් නොවේ. දේශපාලුවන් කියන කිසි දෙයක් විශ්වාස නොකිරීමට අපි පුරුදු විය යුතුයි. කරපු දෙයින් මිස කියන දෙයින් දේශපාලුවන් මැනීම නොකළ යුතුයි. (බ)
සමන් රත්නප්‍රිය ගේ වැඩ අපිට සැකයි. එයා ගිය මාසේ 15 වැනිදා කරන්න ගිය වැඩ වර්ජනය පාවලා දුන්නා (බ)
මෙයාලගේ හැම රැස්වීමකම ඉන්න සෙනගගේ මුණු හොදට බලන්න...හැමදාම ඉන්නේ එයාලම විතරයි..(බ)
කලින් සැක හිතුනේ නැද්ද දන්නේ නෑ (ම)
මෙයා මොනවගේ කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
කවුරු කිව්වත් ඇත්තට ඇත්ත කිවයුතුමය. අද ලංකාවේ යහපාලනයක් තියා පාලනයක්වත් තිබෙනවද? බලන බලන අත හැම රජයේ සේවකයෙක්ම වර්ජන කරනවා. පොලිසියට පුලුවන්ද ක්ෂණිකව හොරු අල්ලන්න? මොනවද අද මන්ත්‍රීලා, ඇමතිවරු කරන්නේ? අපෙන් පඩි ගෙන අපිටම වංචා කරනවා. ලංකාවට දෙවියන්ගේම පිහිට තමයි. (නි)
එයාලට මොන දේවල් වලද ඉතින් ඇදයක් නොපෙනුනේ? (නි)
මෙන්න මේ සැකයට මොනවාහරි කරන්න දෙයක් නැද්ද? (නි)