නොච්චියාගම, ඔයාමඩුව හන්දියේදී යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.
පුත්තලමේ පදිංචිකරුවකු එසේ මියගොස් ඇති අතර යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල්ගත කර ඇත.
විශ්‍රාමික නැව් කපිතාන්වරයෙක්ගේ කොටහේන නිවසක සඟවා තිබූ රුපියල් ලක්ෂ 3ක පමණ කේරළ ගංජා කිලෝ 2ක් සොයාගත් බවත් කපිතාන්වරයා අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd