හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ මාධ්‍ය අංශයේ හඬපට නැතිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනපතිගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අද (12) පැය හතරක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්නකොට කටඋත්තරයක් ගත්තේය.

DSC_1264 DSC_1272 DSC_1281 DSC_1295 DSC_1308 DSC_1312