ගෘහ සේවිකාවන් ලෙස කුවේට් රාජ්‍යයට ගොස් හාම්පුතුන්ගේ හා වෙනත් අයගේ විවිධ අතවරවලට මුහුණ දුන් බව කියන ගෘහ සේවිකාවන් 80 දෙනකු අද (13) කටුනායක ගුවන්තොටුපළින් යළි මෙරටට පැමිණි බව ගුවන්තොටුපළ ආරංචි කියයි.
ගෘහ සේවිකාවන් ලෙස කුවේට් රාජ්‍යයට ගොස් හාම්පුතුන්ගේ හා වෙනත් අයගේ විවිධ අතවරවලට මුහුණ දුන් බව කියන ගෘහ සේවිකාවන් 80 දෙනකු අද (13) කටුනායක ගුවන්තොටුපළින් යළි මෙරටට පැමිණි බව ගුවන්තොටුපළ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව රටේ අස්සක් මුල්ලක් නැර හොයල පටෝපියවූ ගැනු රට මොකද විදේස සේවා එකේ ඉන්න උන්ගේ දරුවෝ ගැණු කන්නේ අදින්නේ ගැණු රට පටවලානේ තලතා ඇමැතිනියට මේවා පෙන්නේ නෑ මේවාට ඉක්මණට නිසි ක්‍රියාමාර්ග ගන්න (ම)
තලතා මේවාට කෑගැව්වා විරුද්ධ පක්ෂේ ඉඳි දැන් නො කතා (ම)
සල්ලිවලට කෑදර වුනහම වෙන දේවල් නේ (බ)
අපේ අයගෙත් වැරදි නැතුව නොවෙයි (ම)
දුප්පත්කම නැතිකර ගන්නයි කවුරුත් රට යන්නේ. යන අයට දොස්කීමෙන් පලක් නැත (නි)
ඇමැතිනියට බැරිද ශ්‍රීලංකාව තුළ ගෘහ සේවිකාවන් සේවයට යොදවන ක්‍රමයක් අරඹන්න ලංකාවේ කොතරම් ගෘහ සේවිකාවන් සොයන අය ඉන්නවද මොනතරම් තැරැව්කරුවන් ගෑණු අය ගෙවල් වලට ගෙනත් දීල මුදල් ගසා කනවද අනෙක උන් කිසිම ගැනු කෙනෙකුට කිසිම තැනක මාස 3 වඩා වැඩ කරන්න දෙන්නේ නැ එතනට බොරුවක් කරලා එලියට අරන් තව තැනකට විකුනනවා (බ)
කොච්චර කිව්වත් වැඩක් නැහැ. හෙට නැවතත් ඒජන්සි ගානේ යයි. (නි)