පසුගිය දිනෙක පවතී පාපන්දු තරඟයක් අතරතුර ක්‍රීඩකයෙක් කුඩා ගැහැණු දරුවෙකුගේ පපු ප්‍රදේශය ස්පර්ශ කරන වීඩියෝවක් සම්භන්දව අන්තර්ජාලය තුල දැඩි කතා බහක් ඇති වුනා.
මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් මේ ක්‍රීඩකයාට දැඩි ලෙස මඩ පටන් ගත්තා.
පසුව මේ ක්‍රීඩකයා කියා සිටියේ මේ තරඟයට තමන්ගේ දියණිය සභාගි වූ බවත් එය තමන්ට විශේෂයක් බවත්ය.
වැඩි දුරටත් ඔහු කියා සිටියේ මේ තමන්ගේම දියණිය බවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd