බලපිටියේ දී යතුරු පැදියක් තාප්පයක ගැටීමෙන් පුද්ගලයකු (47) මිය ගිය බව පොලිසිය කියයි.
ජායාරූප දිපාල් සිල්වා
අනුරාධපුර තම්මැන්නාකුලම පුද්ගලයකු (32) හෙරොයින් කුඩු මිලිග්‍රෑම් 400 ක් ළඟ තබා සිටියදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
අම්පාර ප‍්‍රදේශයේ මහකණ්ඩිය, හිමිදුරාව, දෙමටමල්පැලැස්ස යන ගම්මානවල උහන පොලිසිය මගින් කරන ලද හදිසි වැටලීමකදි තුවක්කු දෙකක්,ගෝන මස්, මුවමස් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
![IMG_0655[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_06551.jpg)
![IMG_0666[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_06661.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd