වවුනියාව කුඩාකච්චකොඩිය ප‍්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානාක හා සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප වීමෙන් නැවත පෙබරවාරි 02 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වවුනියාව මහේස්ත‍්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා අද (12) නියෝග කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නෙ නැහැ අර අතේ තිබෙන රතුපාට පොත? (නි)
අතේ තියෙන්නේ නිදන් වදුල (ම)
අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගූණසේකර මැතිතුමා මේ සම්බන්ධව ප්‍රකාශ කරන මතය දැන ගන්න හරිම අාසයි. එතුමා ඉතිහාස ගතවන ආකාරයෙන් පැරණි රෝම නීතිවේදින්ට වැඩිය සිරා නීති ඉදිරිපත් කරනවනේ. නීතියේ ප්‍රභවයක් ලෙස රුවන් ගුණසේකර මැති තුමාගේ මතයත් නීති විෂය මාලාවන්ට ඇතුලත් කරවිය යුතුයි .(ම)