කොළඹ රාජකීය විදුහලට පත්කරන නව විදුහල්පති කවුදැයි තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි. විදුහල්පති උපාලි ගුණසේකර අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කර ඇත.

අධ්‍යාපන ලේකම් අද එම ලිපියට අත්සන් කළ බව අමාත්‍යංශය කියයි.

IMG_7961 IMG_7967

ජායාරූප හා විඩියෝ ළහිරු  හර්ෂණ