රටට මේ වන විට අහිමි වී ඇති ජී.එස්.පී ප්ලස් සහනය ලබන මාර්තු මාසය වන විට ලබාගැනීමටත්, දැනට පැනවී ඇති යුරෝපා මතස්‍ය තහනම ද මාර්තු, ජූනි වන විට ඉවත් කරගැනීමටත් හැකි වනු ඇතැයි ජාත්‍යන්තර වෙළ`ද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ කාර්යය ඒකීය රජයක් තුළ ඉතා විවෘතව සිදුකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

DSC_0797 DSC_0826