සී. ටී. ප‍්‍රනාන්දු මහතාට උපහාර පිණිස ‘සීගිරි සුකුමාලියේ’ සැමරුම් ගී ප‍්‍රසංගයක් ජනවාරී 16 වැනි දා සවස 6 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී නොමිලේ පැවැත්වීමට යයි. ජනමාධ්‍ය අමාත්‍යංශය මේ ප්‍රසංගය සංවිධානය කරයි.