ගාල්ල මාතර මහා මාර්ගයේ වැලිගම පැලෑනේ දී වෑන් රියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය පදවාගෙන ගිය ස්වීඩ්න් ජාතිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු වැලිගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මාතර රෝහලට මාරුකර යවා සිටිය දී මියගිය බව රෝහල් ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd