මාතර කොටුවේගොඩ කඩ පෙළේ ගින්න නිවා දැමීමට ගාල්ල, තංගල්ල හා මාතර ගිනි නිවන රථ යොදවා ඇත. එහෙත් ගින්න දරුණු ලෙස පැතිරී යන බව නගර වැසියෝ කියති.

කොටුවේගොඩ දැඩි වාහන තදබදයක් ද හට ගෙන ඇත.පිරිස් පාලනය සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද කැඳවනු ලැබ සිටී.