පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති පුරප්පාඩු 3276 ක් සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පොලිස් පරීක්ෂක තනතුර සඳහා පුරප්පාඩු 521 ක් ද, කාන්තා පොලිස් පරීක්ෂක තනතුරු 52 ක් ද, පොලිස් සැරයන් තනතුරු 1861 ක් ද, කාන්තා පොලිස් සැරයන් තනතුරු 567 ක් ද, පොලිස් සැරයන් රියදුරු තනතුරු 275 ක් ද, වශයෙන් පුරප්පාඩු පවතින බවද රුවන් ගුණසේකර මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි වගේ රටවල් වල පොලිස් රියදුරු කියල වෙනම තනතුරක් නෑ ඉන්න පොලිස් නිලධරියාම තමයි ඒකටත් යොදවන්නේ (බ)
මේ සදහා එක්වීමට මම කැමැති. (බ)
අපිට නම් බැහැ මේ වගේ පොලිසියක් නඩත්තු කරන්න තව සල්ලි දෙන්න (නි)