තහනම් දැල් පාවිච්චි කරමින් කල්පිටිය බත්තලන්ගුණ්ඩුවේ දූපත අසල මසුන් මරමින් සිටි ධිවරයන් විසිදෙනෙකු බෝට්ටු හයක් හා කිමිදුම් උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ ඒ. ඒ. වික්‍රමසිංහ මහතා කියයි. මෙම වැටලීමට කල්පිටිය නාවික හමුදාවේ සහාය ද ලැබිණි. මාළු තොගය ධීවර සංස්ථාවට බාර දීමට නියමිතය.

IMG_3677_(1)[1] IMG_3776_(1)[1] IMG_9082[1]