කොළඹ තර්ස්ටන් විද්‍යලයයේ හිටපු විදුහල්පති අභයරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයයේ විදුහල්පති ලෙස අද (14) සවස වැඩ භාර ගත්තේය.
එම විද්‍යාලයයේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකර මහතා අධ්‍යාපන ලේකම් විසින් අධ්‍යාපනය අමාත්‍යංශයට අනියුක්ත කරනු ලැබීය.
පාසල සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය නිසා මෙම අනුයුක්ත කිරීම සිදුකළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයන්ගේ ලැයිස්තු වලින් ළමයි ගන්නවාද කියා අපි අවධානයෙන් සිටිමු (නි)
හොඳින් රාජකාරිය කරගෙන ඉන්න (නි)
අබේරත්න වෙනි කෙනෙක් ලබන්න රෝයල් එක වාසනාවන්තයි (ම)
සුබ පැතුම්! (නි)