මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් සිව්දෙනා නීත්‍යනුකූල ලෙස අධිකරණයට ඉදිරිපත් ඇති හෙයින් ඔවුන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ බිරියෝ සිය පෙත්සම් හතර අද (14) ඉල්ලා අස්කර ගත්හ.
අත්අඩංගුවට ගත් ටී.සුදර්ශනී, පී.නදීකා, පී.නියෝමි සහ එම්.කුමාරරත්න ගොනු කළ මේ පෙත්සම් වලින් රහස් පොලීසි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල ඇතුළු පිරිසක් වග උත්තර කරුවන් ලෙස නම් කළ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරම් හැගීම්බර වෙන්න එපා. රණවිරුවෙක් වෙන්නේ යුද්දෙදි රට වෙනුවෙන් ඉදිපත්වෙනකොට විතරයි. අහිංසක මිනිහෙක් මැරුවම මිනිමරුවෙක් ඔප්පු වුනොත්. (බ)
රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකළ මේ සෙබළුන්ට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා.(අ)
ඉන්දි කොහෙන්ද පාත් වුනේ එම බිරින්දන්ට හැඟීම්බර වෙන්න එපා කියන්න. ඔයාට මොකක්ද එහෙම කියන්න තියෙන අයිතිය. අනික නැතිවුන එක්නැලිගොඩ අහිංසකයෙක් නෙවෙයි බව එළිවෙලාත් තිබෙනවා. (බ)
රණවිරුවෝ මේ තත්ත්වයට පත්කළේ කවුද? (නි)
යුද්ධේ තිබණු කාලෙත් ඔබලා ගිනි ඉහිලුවා. ඉවසා ගෙන ඉන්න. සියලු දෙවි පිහිටයි.! (ර)
ඉන්දි, යුද්ධ කාලේ අනෙක් පැත්තේ අහිංසක මිනිස්සු හිටියද? එල් ටී ටී ඊ එකට වචනයකින් හෝ හවුල් එකම සිංහල හෝ දෙමළ මිනිහෙක් අහිංසකයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)