ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධ නඩුවේ දෙවන දිනය වන අද (14) විභාගයට අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගනිමින් සාක්ෂි සටහන් කර ගැනිණි. එහිදී චමින්ද දේශාන් අබේවික්‍රම, පොලිස් සැරයන් ශාන්ත, අසන්ත මධුෂාන් හා සුනිල් යන අය සාක්ෂි ලබා දුන්හ.
නඩුව ලබන 27 වැනිදා දක්වා කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සාක්කි විමසන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාමයි නේද?'අනේ මන්දා "නඩුයි බඩුයි දෙකම පොලිසියේ. (බ)
අරුමයක තරම! හැම කෙනෙකුටම ජංගම දුරකථන තිබෙනවා. සී සී ටී වී කැමරා තිබෙනවා. කිසිම කෙනෙක් මේ දර්ශන වීඩියෝගත කරලා නැහැ (නි)
කොහොමහරි කමක් නැහැ, මේ නඩුව ඉක්මණින් විසඳන්න (නි)
දක්ෂ නීතිවේදීන්ගේ සහය මේ අගතියටපත් පාර්ශවයට ලබාදිය යුතුයි (නි)