මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරමේ චෝදනාව මත අතඩන්ගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි ඉන්දියා ධීවරයෝ 55 දෙනෙක් අද (14)  නිදහස් කරනු ලැබූහ.

තෛපොන්ගල් උත්සවයට සමගාමීව ධීවරයන් නිදහස් කළ බව රජයේ ආරංචි කියයි.