මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දියා විදේශ ලේකම් ජයශංකර් අද කොළඹ හෝටලයක දී දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්දන් අහමු විය.

ඉන්දියා මහ කොමසාරිස් වයි කේ සිංහා ද ඊට එක් විය.

උතුරු ජනතාව මුහුණ දී සිටින අර්බුදයන්ට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ද එහිදී සාකච්ඡා වූ බව දැනගන්නට තිබේ.

12506509_716658091805126_2072139338_n 12571415_716658081805127_1762123403_n