පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල උසාවියට අපහාස කළැයි නීතිඥ අමිල ඉන්දික මහතා පොලිසියට අද (13) පැමිණිලි කළේය.
පොලිසිය ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට කරුණු වාර්තා කළේය. එම පුවත්පත් සාකච්ඡාවේ සංස්කරණය හා නොකළ වීඩියෝ දර්ශන හා වෙනත් වාර්තා පොලිසියට බාරදෙන්නැයි මහේස්ත්‍රාත්වරයා මාධ්‍ය ආයතනවලට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයානම් ඉතින් කන්නෙම ඉල්ලගෙන නේ ! (ම)
සමහරු මේ සම්බන්ධයෙන් ගොඩක් දඟලනවා (නි)
ඔන්න මහත්තයෝ පොට වරදින්නයි එන්නේ. (ර)
තමන්ගේ ඇඟේ කුණු කප්පරක් තියාගෙන අනුන්ගේ කුණු හොයන එක නරකයි (නි)
ඒ පැත්තට පැන්නා. මේ පැත්තට පැන්නා. කොහොමද තව අනාවැකි කියන්නේ. (නි)
දැන් ඉතින් තීරණයක් ගනිමු (නි)
පොලිසිය මේකට පුදුම විදිහට කාර්යක්ෂම වෙලානේ (නි)
උසාවියට අපහාස කළා නම් දඬුවම් ලැබිය යුතුයි (නි)
ඕව දැම්මයි කියල ගම්මන්පිල හිරුනිකාට දාපු අපහාස නඩුවෙන් නම් බේරෙන්න බැරිවෙයි. (බ)
මැදමුලනේ සුප් එකක් වගේ (බ)
ගම්මන්පිල මහත්තයෝ ඉක්මනට අලුත් බලවේගයක් හදන්න .කාලේ කන්නේ නැතුව ! (බ)
නිතිය වල් වැදිලා. දැන් නීතිය යොදාගෙන තියෙන්නේ සමාජයේ සුබ පැවැත්මට, අපරාද නිහින කිරීමට නෙමෙයි. තමන්ගේ පටු දේශපාලන අරමුණු සදහා., තමන්ගේ හිතේ ඇතිවෙන මායාවන් තෘප්ත කරගැනීම සදහා. (බ)