අවසන් යුද්ධය පැවති මුලතිව් මුල්ලිවයික්කාල්හි නාවික හමුදාව භාරයේ ඇති ඉඩම් අක්කර 671ක් නිදහස් කර ජනතාව පදිංචි කර වන ලෙස ආණ්ඩුවට බලකරමින් උතුරු පළාත් සභාව යෝජනවක් සම්මත කර ගත්තේය.
පළාත් සභා මන්ත්‍රී ටී.රවීකරන් ඉදිරිපත් කළ මෙම යෝජනාව පළාත් සභා මන්ත්‍රීහු 38 දෙනාගේ ඡන්දයෙන් ඒකමතික සම්මත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි ආණ්ඩුවක්ද ? (ම)