වසර තුනක වත්කම් හෙළි නොකළැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද (13) ඇප මත මුදාහරිනු ලැබීය.
රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදා හැරිණි.
ජායාරූප - ප්‍රදීප් පතිරණ
(වීඩියෝ කසුන් පතිරණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට නම් මුකුත් මතක නෑ. දැන් ඉන්නේ මුකුත් දන්නේ නැති දැනන් හිටියේ නැති කෙනෙක් වගේ (ම)
ආපොයි මෙයා මෙපමණ දුප්පත්ද? ඇපය 10,000? (බ)
කැළණි පාලම යටින් පොල් කෝම්බයක් ගිය තරම්වත් ගානක් නැතුව ඇති ඒ ඇප මුදල (බ)
සත්‍ය කවදා හෝ ජයගනී (නි)
එතකොට අර ප්‍රසිද්ධියේම මිනිසුන් මරපුව අහෝසි කම්ම වෙලා වගේ. අනේ මෙහෙමත් රටක්. යහ පාලනය නෙමේ මොන පාලනය ආවත් ඔහොම තමා. නමුත් කර්ම විපාක වලට අල්ලස් දීල බේරෙන්න හිතන්න එපා. දේව දුත සුත්‍රය කියවා තේරුම් ගත්තොත් හොඳයි. (බ)
අපිට දෙන්න සල්ලි කොහෙන්ද දන්නේ නෑ? (බ)
වෙච්ච දේවල් වල හැටියට ඕක මතක නැතිවෙන එක අහන්නත් දෙයක්ද ??(ම)